චුට්ටක් හිර වුනාද මංදා!

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    dinnath wedak ne unta kra gena yanna be , ubala chande aparade. ranilta deepalla. mehema hari kala innawa madida.

    lanaka we unta asawe seemawak ne ekayi wela thiyenne.

    meka katawath kawadawath singaporuwak hari USA hari karanna be owa heena vitharayi

    eka ekala lanu kala , thiyana tithka nathi karaganna epa.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,588
    124,991
    113
    දෙහිවල
    කෙහෙලියව හිරේ දාන එකාට මම චන්දෙ දෙනව. කවුද එහෙම කරන්න ඉඩ තියෙන්නෙ ?
    එපා. ඔයා එදාට අර ට්‍රිප් එක යන්න මදු.
    කාටවත් දෙන්න එපා.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,803
    1
    58,054
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නඩුව යනවනෙ කියන එක තමා හැමෝම ඕකට දෙන උත්තරේ
    නඩුව අන්තිමට නීතිපතිගේ වැරද්දක් නිසා විසිවෙනවා. නැත්නම් ඉල්ලා අස්කර ගන්නවා.

    තව අවුරුදු කිහිපයකින් බැලුවොත් කෙහෙළිය ආයේ ඇමති වෙලා ඉඳියි
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    නඩුව යනවනෙ කියන එක තමා හැමෝම ඕකට දෙන උත්තරේ
    ඒක කීවට කමක් නෑ නීතිපති බඩුව හරියට නඩු දාල තියෙනවනම්. දැන් බොහොම පැහැදිලිවම පේනවනෙ ඔය නඩුවලදි නීතිපති එක, නීති ඩිප්ලෝමාවක් තියෙන ලමයෙක්වත් නොකරන ටෙක්නිකල් වැරදි කරනව කියල. බැඳුම්කර නඩුවෙන් ඇලෝසියස්ල නිදහස් උනෙත් එහෙමනෙ.

    ඔය තියෙන්නෙ බොන්ඩ් ස්කෑම් එකෙන් බේරුන විදිහ 😥

    President's Counsel Gamini Marapana had filed a preliminary objection with the court noting that charges cannot be charged against a company under the Public Property Act and noted that Perpetual Treasuries Limited which was also named as an accused is a company and not a person.
     
    • Like
    Reactions: Xi Jinping

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    ඵහෙම තියෙද්දී අනුරයයි මාලිමා ජෙප්පොයි මේකට උත්තරයක් නොදී හැංගෙනවා...😺


    ගිරව් වගේ කඩේයන මෝඩයෝ කැම්පේන් වලට ගන්න එපා කියන්නෙ මේකයි. රනිල වැරදිලා හාන වීඩියෝ එකක් ඌට ලකුණු වැටෙන්න කියල අලවලා 🤣🤣🤣🤣🤣.

    මැස්සගෙන් බේරගන්න රජාට කඩුවෙන් කොටපු රිලව වගේ 🤣🤣🤣🤣

    686f4584-6cfd-4399-9c1f-ad21abadd14f.png
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,648
    5,495
    113
    76 Years Insane Fucking Political Cycle Put to End 21 Sep. 2024
    Anura 2024...!