චුට්ටි හුත්තියෙක්

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    facebook එකෙන් දාල ඕකිව tag කරල ඕකිගෙ යාලුවන්ට ඇරපන් :3


    මෙහෙම කරපං.. සත්තු කව්ද කියල දැන් දන්නව නෙ ඉවසන් ඉදපන්..
    ඕකට ටයිම් එකක් එනව.. ඒ වෙලාව එනකන් ඉවසන් ඉදපන්..
    revenge best served cold..
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    සමහරවිට ඒකි උඹට ආදරේ ඇති උඹ අර කෙල්ලට ආදරේ කරනකොට ඉරිසියා ඇති

    matath hithena widiyata mekai reason eka. Okata waira bedaganna yanna epa ube kella ubawa therum gannawanam echcharayine
     

    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    සමහර නෑදැයෝ ඔලුව නමාගෙන ඉන්නතාක්කල් අපේ ඔලුවට අත හෝදන්න එන්නේ ... අපිත් පාට් දැම්මොත් එතනින් පස්සේ පාඩුවේ ඉන්නවා ..... බලල හොද දෙයක් කරපන්
     

    JILL_PUK

    Active member
  • Oct 24, 2017
    315
    191
    43
    ඕව පොදු ප්‍රශ්න බන් උබ හිතන්න එපා උබේ ගමන පලයන්
     
    Feb 8, 2019
    11
    0
    0
    අර කෙල්ල තනියෙන් ඉන්න වෙලාවට පෑන්ටියෙ දාරෙ මැද ඇඟිල්ලෙන් හොඳට අතුල්ලන්න. ඊට පස්සෙ මොකුත් කියන එකක් නෑ.
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    owa podi seen ne ban
    , aniwa mamage duwa ubata kamthi athi , nokiya hitiyata, man me sira kiyanne
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,484
    113
    Heaven :p
    මාමගෙ දුවට වයස කීයද බන්? බනින්න පුලුවන් වයසකනම් බැනපන් පලු යන්න තරහ වුනත් කමක්නෑ කියල. මට ඒම ඕම දෙයක් වුනොත් ඉවසන් ඉන්නෙ නෑ බන්. නෑදෑකමක් උන්ට ඕනි නැති නිසානෙ ඔහොම හැසිරෙන්න්නෙ. උබත් ගණන් ගන්න එපා ඕකුන්. උබලගෙ සම්බන්දෙ ගෙදරිනුත් දන්නවනෙ? ඒ නිසා උබලගෙ ගෙදරටත් ඔක්කොම සීන් එක කියපන් එතකොට එයාලගෙනුත් ඇඩ්වයිස් ලැබෙයි. බඳින්න ඉන්න කෙල්ල නිසා වටේ උන් කියන්න කලින් උබම කෙල්ලගෙ ගෙදර උන්ව හම්බවෙලා කතා බහ කරල හිටපන්, උබ ගැන දැනෙන්න ඇරපන් කෙල්ලගෙ ගෙදරට. දැනටමත් ඒමනම් ඉන්නෙ කෙල්ලගෙ ගෙදරට කේලම් කීව කියල අවුලක් වෙන්නෙ නෑනේ, උන් දන්නවනෙ උබ කවුද කියල.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,808
    8,148
    113
    Kotahena
    Call recording eka illaganna. Lawyer kenek hambawenna
    Mekata mokakda karanna puluwan kiyala advice ekak ganna
    Eetapasse gihin naduwak daala wandiyak ganna.
    Ubage kellata uba genuine porak kiyala eken therei
    e wagema kellata thanks karapan honest una ekata. and ubawa trust karala ubata record karala deepu ekata.

    Naayo ekka maraaganna yanna epa ube level ekath ee gaanata watenawa. kelin wada karanna
     

    Fantasy guy

    Junior member
  • Dec 26, 2018
    282
    25
    18
    මාමගේ දුවයි උඹේ කෙල්ලයි ලෙස්බි කරන්න සෙට් කරපන්
    එතකොට ඔය සැර බාල වෙනවා කෙල්ලන්ගේ


    :love::love::love::love:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මට මාමලා නැන්දලා ගොඩක් අපහාස කලා හරිම කුහකයි. හැබැයි උදව් කරලා තියෙනවා මට ඉස්සර. ඒ ගරුත්වය තියලා මම ඉවසන් ඉන්නේ.

    මොනවා උනත් උඹ නෑයෝන්ට වැඩිය වෙනස් උන එක ගැන සතුටුයි.. උදව් කරපුවා අමතක කරන්න හොඳ නැති නිසා කොහොමහරි ඉවසන්න වෙනවා.. ඒක උඹේ නිවට කම නෙමෙයි. ඒක තමයි නෑයෝ ලඟ නැති උඹේ ලඟ තියෙන මනුස්සකම. ඒ නිසා ඒක නැති වෙන්න දෙන්න එපා..:yes:
    උඹේ කෙල්ලට උඹ හැමදේම තේරුම් කරල ඉඳපං ඔක්කොටම කලින්.. එයාට ඒවා තේරුම් ගන්න පුලුවන්නම්, එයාට උඹව විශ්වාසයිනම්, උඹව තේරුම් ගන්න පුලුවන්නම් උඹේ ප්‍රශ්න වලින් 90%ක් විතර ගොඩ..:rolleyes:

    උඹේ කෙල්ලට කියපං ඔය රෙකෝඩින් එකත් එක්කම ඒ නංගි ඉස්සරහම ඒ කිව්ව දේවල් වල තේරුම අහන්න උනත් ලෑස්තියි, හැබැයි නෑ කම් එතනින් ඉවර වෙන නිසා සද්ද නැතුව ඉන්න තියෙනවනම් හොඳයි කියලා.. ඔයාට මාව විෂ්වාස නැත්තන් නංගිගෙන් කෙලින්ම අහලා බේරුමක් කර ගමු කියපං.. හැබැයි ඔය ටික ලස්සනට බෝල කරලා තමයි උඹේ කෙල්ලට කියන්න වෙන්නේ.. මට ඒක කියන විදිහනම් තේරෙන්නේ නෑ..:P

    අපි හීනෙකින්වත් නොහිතන විදිහේ ඊරිසියාවල් එනවා බං සමහර කෙල්ලන්ට.. සමහරුනම් කෙලින්ම කියනවා ඊරිසියාවක් ආවා කියලා.. සමහරු ඒක හංගගෙන එක එක කුප්ප වැඩ කරනවා.. උඹටත් එහෙම සීන් එකක් තමයි ඔය නංගිගෙන් වෙන්න ඇත්තේ..
    නෑයොන්ගෙයි උඹෙයි වෙනස උඹේ කෙල්ලට තේරුම් කරලා දීලා උඹලා දෙන්නගේ ගමන හරි විදිහට පලයං.. :love:

    ජය වේවා..:yes: