චුටි පෙයාස් ගෙඩි දෙකක් ගත්ත

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    :eek: kalin kala naha kiwwa.

    giya sathiye wage palathuru kadeka thibba bn strawberry wage gedi jathiyak. ahuwahama e ganu kena kiwwa apple jathiyak kiyala.
     
    • Wow
    Reactions: AnuradhaRa

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    Cracking Up Lol GIF
     
    • Like
    Reactions: Kalu Puka

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    ඉස්සර කඩවල්වල තිබ්බා ඇපල් ජාතියක් සාමාන්‍ය ඇපල් ගෙඩියට වඩා ටිකක් පොඩි ලොකු වෙනසක් නෑ. ඒකත් ඇපල් ගෙඩියම තමා ඇපල් ඇපල් රසම තමා. ඊට පස්සේ හොඳ දේවල් ලංකාවට එන්නැතුව ගියානේ දැන් කොහෙන්දෝ ඇවිල්ල තියනව ගෙඩි ජාතියක් අර පොඩි ඇපල් ගෙඩි ජාතියම තමා ලංකාවේ පොන්නයෝ ඒවට නම් දාලා apple ස්ටෝබෙරි ඇපල් කියල. ගෙඩියක් බර ගාණක් වෙනවා අනිත් එක ඉස්සර තිබ්බ අන්න ඒව තමා පලතුරු. මේ ළඟකදී පෙයාස් ගෙඩියක් කෑවා මොන ගුබෙට්ටක්ද කියල හිතුනා. දැන් ලංකාවේ ඉන්න පොන්න සෙට් එකට රසට පලතුරක්වත් කන්න බැරි වෙලා දුකයි උන් ගැන
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    අම්මයි මායි එලෝලු කඩේට ගිය වෙලාවෙ

    මම කාලම නෑ
    තියා දැකල තිබුනෙත් නෑ

    ගෙඩියක් 230 යි :oops:

    හැබැයි පට්ටම රසයි බං
    පවු වයසක් අම්ම. 40 පැනපු පුතාට තාම පෙයාස් අරන් දෙනව. :(
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    ඉස්සර කඩවල්වල තිබ්බා ඇපල් ජාතියක් සාමාන්‍ය ඇපල් ගෙඩියට වඩා ටිකක් පොඩි ලොකු වෙනසක් නෑ. ඒකත් ඇපල් ගෙඩියම තමා ඇපල් ඇපල් රසම තමා. ඊට පස්සේ හොඳ දේවල් ලංකාවට එන්නැතුව ගියානේ දැන් කොහෙන්දෝ ඇවිල්ල තියනව ගෙඩි ජාතියක් අර පොඩි ඇපල් ගෙඩි ජාතියම තමා ලංකාවේ පොන්නයෝ ඒවට නම් දාලා apple ස්ටෝබෙරි ඇපල් කියල. ගෙඩියක් බර ගාණක් වෙනවා අනිත් එක ඉස්සර තිබ්බ අන්න ඒව තමා පලතුරු. මේ ළඟකදී පෙයාස් ගෙඩියක් කෑවා මොන ගුබෙට්ටක්ද කියල හිතුනා. දැන් ලංකාවේ ඉන්න පොන්න සෙට් එකට රසට පලතුරක්වත් කන්න බැරි වෙලා දුකයි උන් ගැන

    Apple වගෙ ගෙඩි ජාතියක් තියනව තිඹිරි කියල Apple වගේමයි ඇතුල , පොඩි පොඩි ඇට තියනව මැද්දෙ... මාර රසයි ....පොඩි කාලෙ කාල තියනව මතකයි අවුරුදු ගානකින් කාල නැ ...
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    ඔව අර ලන්කාවෙ වැවෙන ජාතිය නෙ

    Me doctor kiyana widiyata apita kanna deyak attema na, me langadi mama Bakery ekata ghin Roolls 2 k kala, Coke ekak boddi mama dakka ape patte midwife miss bakery eken kama aran yanawa, a unata ape gedarata awama upadesh denne kawadawathma kala na wage
     
    • Like
    Reactions: Nidarshana_k

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    පෙයාර්ස් ගෙඩියක් තරම් පොඩි පොල් ගෙඩියක් ගත්ත රුපියල් 150ක්.. හෙන ගහනවා.. බෑය 75යි ගෙඩිය 150යි. :angry:
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,687
    1
    51,486
    113
    ප*යාගල
    sorry.com
    Me doctor kiyana widiyata apita kanna deyak attema na, me langadi mama Bakery ekata ghin Roolls 2 k kala, Coke ekak boddi mama dakka ape patte midwife miss bakery eken kama aran yanawa, a unata ape gedarata awama upadesh denne kawadawathma kala na wage
    Sira kathawa.

    පෙයාර්ස් ගෙඩියක් තරම් පොඩි පොල් ගෙඩියක් ගත්ත රුපියල් 150ක්.. හෙන ගහනවා.. බෑය 75යි ගෙඩිය 150යි. :angry:
    මෙහෙ 170යි යකු.
    සිරා කේස් එක කියන්නෙ පොල් ගනන් වැඩි උනේ අර TV එකේ පොල් පෝලිමයි පොල් වල ගනනුයි පෙන්නුවට පස්සෙ. එතකන් පොල් ගෙඩි තිබ්බෙ 80 -100 අතර.
    ------ Post added on Nov 13, 2024 at 2:01 AM
     
    • Sad
    Reactions: Heshan Daminda