චුථි සිත

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    මුළු ජීවිත කාලෙම පවු කරපු පුද්ගලයෙක්ට යහපත් චුථි සිතකට මුවා වෙලා හොඳ භවයකට ගියෑකිද :baffled:
     
    sharetuto

    Junior member
  • May 5, 2009
    50
    4
    8
    මරණාසන්න ස්වහාවය පිලිබදව?
    මරණය ඉදිරියේ අප්‍රමාණව ධර්මය වඩන අකාරය?
    මරණාසන්න පුද්ගලයේක් මරණ මංචකයේදි ධර්මය මෙනේහි කරන විදිය?

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    ඇයි මචං උබල මෙච්චර මෝඩ. මැරුනම පස්සේ කොහේ වත් යන්නෑ බන් නිකන් පස් වෙනව ඇරෙන්න. ජීවත් වෙලා ඉන්න කාලෙ ජීවත් වෙයන් කෙහෙල්මල් ආතම මගුලක් ගැන හිතන්නේ නැතුව. :sorry::sorry:
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    ඇයි මචං උබල මෙච්චර මෝඩ. මැරුනම පස්සේ කොහේ වත් යන්නෑ බන් නිකන් පස් වෙනව ඇරෙන්න. ජීවත් වෙලා ඉන්න කාලෙ ජීවත් වෙයන් කෙහෙල්මල් ආතම මගුලක් ගැන හිතන්නේ නැතුව. :sorry::sorry:

    ඇයි උඹ ඔච්චර මෝඩ ;) කියල තමා මට හිතෙන්නෙ
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    තව එකක් ද්‍යානත් සෙෆ් ද්‍යානත් කියන්නෙ මහත්ගත සිත්
    නැතන් දම්ම ලොකෙන් මොන දම්මයක් වදිද දන්නෙ නැ
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    මුළු ජීවිත කාලෙම පවු කරපු පුද්ගලයෙක්ට යහපත් චුථි සිතකට මුවා වෙලා හොඳ භවයකට ගියෑකිද :baffled:

    Jeewitha kale paw karapu minihekta hoda chuthi sithak kawadawath enne na ban.

    Anantharya papa karme karapu ajasatha passe buddagamata kochchara udaw kalath anthimata aweechi narakadiyata giya wage. Dewdath thera ge kathawath e wage.
     
    easankad

    Junior member
  • Oct 25, 2016
    133
    19
    18
    Colombo, Kandy
    මුළු ජීවිත කාලෙම පවු කරපු පුද්ගලයෙක්ට යහපත් චුථි සිතකට මුවා වෙලා හොඳ භවයකට ගියෑකිද :baffled:

    හොඳ භවයකට යන්න පුළුවන් වෙයි. නමුත් අනෙත් කම්ම පටිසන්ධි නොවී තියෙන්නේ නැහැ, එම අකුසල කාර්ම අළුත් භවයේදීත් විඳවන්න වේවි.. පරණ ඒවා ප්‍රතිසන්ධි වීම නවතින්නේ නැහැ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Then there's possibility.But the quectsion is whether you'll get a human life again,because you dont like human life at all ne:sorry:

    then there is a possibility if i liked human life , thats be a one weird scinario if he remembers his past life...
     
    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,281
    361
    83
    හොඳ භවයකට යන්න පුළුවන් වෙයි. නමුත් අනෙත් කම්ම පටිසන්ධි නොවී තියෙන්නේ නැහැ, එම අකුසල කාර්ම අළුත් භවයේදීත් විඳවන්න වේවි.. පරණ ඒවා ප්‍රතිසන්ධි වීම නවතින්නේ නැහැ..

    :yes::yes:
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    තව එකක් ද්‍යානත් සෙෆ් ද්‍යානත් කියන්නෙ මහත්ගත සිත්
    නැතන් දම්ම ලොකෙන් මොන දම්මයක් වදිද දන්නෙ නැ

    හොඳ භවයකට යන්න පුළුවන් වෙයි. නමුත් අනෙත් කම්ම පටිසන්ධි නොවී තියෙන්නේ නැහැ, එම අකුසල කාර්ම අළුත් භවයේදීත් විඳවන්න වේවි.. පරණ ඒවා ප්‍රතිසන්ධි වීම නවතින්නේ නැහැ..

    දම්ම ලෝකෙ

    අනිකුත් කර්ම ප්‍රතිසන්ධි

    පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්ඩ