

ඇයි මචං උබල මෙච්චර මෝඩ. මැරුනම පස්සේ කොහේ වත් යන්නෑ බන් නිකන් පස් වෙනව ඇරෙන්න. ජීවත් වෙලා ඉන්න කාලෙ ජීවත් වෙයන් කෙහෙල්මල් ආතම මගුලක් ගැන හිතන්නේ නැතුව.![]()
කියල තමා මට හිතෙන්නෙමුළු ජීවිත කාලෙම පවු කරපු පුද්ගලයෙක්ට යහපත් චුථි සිතකට මුවා වෙලා හොඳ භවයකට ගියෑකිද![]()
මුළු ජීවිත කාලෙම පවු කරපු පුද්ගලයෙක්ට යහපත් චුථි සිතකට මුවා වෙලා හොඳ භවයකට ගියෑකිද![]()
Ow marenna kalin australia sihi karaganna,etakota ausi ipadenawa

what if contemplated on my moms womb before i die... would i be reborn as a younger brother of myself...?![]()

Is your mom so young to have a another child?![]()
women successfully give birth to children at 50's....

Then there's possibility.But the quectsion is whether you'll get a human life again,because you dont like human life at all ne![]()
then there is a possibility if i liked human life , thats be a one weird scinario if he remembers his past life...
හොඳ භවයකට යන්න පුළුවන් වෙයි. නමුත් අනෙත් කම්ම පටිසන්ධි නොවී තියෙන්නේ නැහැ, එම අකුසල කාර්ම අළුත් භවයේදීත් විඳවන්න වේවි.. පරණ ඒවා ප්රතිසන්ධි වීම නවතින්නේ නැහැ..


තව එකක් ද්යානත් සෙෆ් ද්යානත් කියන්නෙ මහත්ගත සිත්
නැතන් දම්ම ලොකෙන් මොන දම්මයක් වදිද දන්නෙ නැ
හොඳ භවයකට යන්න පුළුවන් වෙයි. නමුත් අනෙත් කම්ම පටිසන්ධි නොවී තියෙන්නේ නැහැ, එම අකුසල කාර්ම අළුත් භවයේදීත් විඳවන්න වේවි.. පරණ ඒවා ප්රතිසන්ධි වීම නවතින්නේ නැහැ..