චුම්භක ක්ෂේත්‍ර

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    පෘථිවියේ චුම්භක ක්ෂේත්‍රය සම්බන්ධ කරපු චුම්හ ක්ෂේත්‍ර ගාණක් හරි ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර ගාණක් හරි තියෙනවා නම් හොයල දෙන්න :(

    @DHE
    @dilann

    උබල ළග තියෙ ද?




     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,319
    7,219
    113
    ෆේල් පොන්නයා ෆේල් ෆේල් ෆේල් ෆේල්
    මේ සැරෙත් ෆේල් ෆේල් ෆේල්

    @timetraveler1921 = @rahal jayasekara = @John Napier = @hitlermash = @Isam1 = @sriyasas = @nilangapriyadarshana = @Calcula

    giphy.gif
     
    • Haha
    Reactions: ThisaraMalintha

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,559
    113
    එකමත් එක රටක
    පෘථිවියේ චුම්භක ක්ෂේත්‍රය සම්බන්ධ කරපු චුම්හ ක්ෂේත්‍ර ගාණක් හරි ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර ගාණක් හරි තියෙනවා නම් හොයල දෙන්න :(

    @DHE
    @dilann

    උබල ළග තියෙ ද?




    මොකද්ද ඉතින් අවුල ? වෙන වෙනම ඇතිවෙන බල ලකුණු කරල හදන්න.
     
    • Love
    Reactions: timetraveler1921

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මොකද්ද ඉතින් අවුල ? වෙන වෙනම ඇතිවෙන බල ලකුණු කරල හදන්න.
    අවුලක් නෑ මචං. එහෙම සර් කෙනෙක් හරි පොතක හරි තියෙන ගාණක් හෙව්වා කරලා බලන්න. එහෙම එකක් හම්බ උනේ නෑ තාම ඒකයි ඇහුවෙ.:)