චුයිංගම්/බබල් ගම් හදන්නනෙ මොනවගෙන්ද කියල

shenu

Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    For other uses, see Chewing gum (disambiguation).
    Chewing gum is a type of gum made of chicle, a natural latex product, or synthetic rubber known as polyisobutylene. Most chewing gums are considered polymers.

    හැම එකම නෙමේයි .. හැබැයි ලංකාවේ චුයින්ගම් වලනම් අනිවා ජෙලටින් ඇති:(:(:(

    ඇතියන්තම් මම මෙන්ටොස් විතරයි කන්නේ:D ඒ රෙද්දෙත් ජෙලටින් කියපන් පුලුවන්නම්
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    For other uses, see Chewing gum (disambiguation).
    Chewing gum is a type of gum made of chicle, a natural latex product, or synthetic rubber known as polyisobutylene. Most chewing gums are considered polymers.

    හැම එකම නෙමේයි .. හැබැයි ලංකාවේ චුයින්ගම් වලනම් අනිවා ජෙලටින් ඇති:(:(:(

    ඇතියන්තම් මම මෙන්ටොස් විතරයි කන්නේ:D ඒ රෙද්දෙත් ජෙලටින් කියපන් පුලුවන්නම්

    thankz for the info bro......