චුලක්‍ෂි මේ දවස් වල බර වැඩ😞😞

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Screenshot 2020-10-25 at 5.27.33 PM.png


    ethi ban adata internet :rolleyes:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    කොල්ලෙක් ඇග හදාගන්න,බඩ අඩු කරම්ම ජිම් ගියාට.කෙල්ලෝ ජිම් යන්නේ අනාගතේට කරන ආයෝජනයක් විදිහට🤣🤣
    Sirawata poro parak unama puka wikunala hari salli hoyana kello inne dan rate. Pirimi api hamada marigena wada karamu.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    කොල්ලෙක් ඇග හදාගන්න,බඩ අඩු කරම්ම ජිම් ගියාට.කෙල්ලෝ ජිම් යන්නේ අනාගතේට කරන ආයෝජනයක් විදිහට🤣🤣
    Sirawata poro parak unama puka wikunala hari salli hoyana kello inne dan rate. Pirimi api hamada marigena wada karamu.
    උබල කරන ඉන්වෙස්ට් එකෙන් ඕනෑවට වඩා local ගොන් මොඩල් තමයි benefit එක ගන්නේ. අන්තිමට උන්ගේ පවුල් වලටත් සලකන්න ඕන. ඕකයි මං කියන්නේ.. ෆොරින් කෙල්ලෙක් දාගනින්. ජිම් එකේදි ගහන හැම rep එකකම වැදගත් කියලා දැනෙන්නේ එතකොට. මොරාල් එකත් වැඩියි එතකොට. Local ගොං ගස් වලට උබල කොච්චර කරත් මදි, කරන දේවල් වල value එක දෙන්න වත් උන්ට තේරෙන්නේ නෑ. ඒකට ෆෝරීන් කෙල්ලෝ පට ගාල තේරුම් ගන්නවා. උබ දෙන දෙයට ඕනෑවට වඩා රිටන් එකක් එනවා (උන් මසල් ගෘප් වල නම් උණත් දන්නවා. Love handles / cum gutters etc. රීටන් ඔෆ් investment (roi)
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Tyre ussala perarala aga hadagnna puluwan nam me loke hodama body tiyena one jvp unta. ☺️☺️

    mun me iye pereda tyre ussadi jvp un tyre issuwe 1988/89 oya tiyene body tika tilvin, light kanuwe vijitha, kuhaka anurage. Munta pissu ☺️☺️