චුවින්ගම් (Chewing Gum) කනවා නම් මේක බලන්න
මේක දැක්කේ FB එකේ දාල තියෙනවා. මමත් ටිකක් Google එකේ හොයල බැලුවා. බැලින්නම් වැඩේ ඇත්ත. අපි කාලා විසිකරණ චුවින්ගම් කුරුල්ලෝ කෑම ජාතියක් කියල හිතලා කනවලු. පස්සේ ඒවා හිර වෙලා වතුර බොන්න බැරුව කෑම කන්න බැරුව කුරුල්ලෝ මරෙනවලු.

චුවින්ගම් කියන්නේ කොහොමත් මිනිස්සුන්ටත් නිතරම කන්න හොඳ දෙයක් නෙවෙයි.ඉතින් චුවින්ගම් කනවා නම් කාලා ඒවා කුණු බක්කියට දන්නා අමතක කරන්න එපා.
මමත් මේක දැනන් හිටියේ නෑ. කියවලා අනිත් අයටත් දැන ගන්න Bump එකක් දාගෙන යන්න.
Source FB