චුවින්ගම් (Chewing Gum) කනවා නම් මේක බලන්න

GrIZzly

Well-known member
  • May 31, 2012
    550
    236
    63
    Badulla
    චුවින්ගම් (Chewing Gum) කනවා නම් මේක බලන්න

    මේක දැක්කේ FB එකේ දාල තියෙනවා. මමත් ටිකක් Google එකේ හොයල බැලුවා. බැලින්නම් වැඩේ ඇත්ත. අපි කාලා විසිකරණ චුවින්ගම් කුරුල්ලෝ කෑම ජාතියක් කියල හිතලා කනවලු. පස්සේ ඒවා හිර වෙලා වතුර බොන්න බැරුව කෑම කන්න බැරුව කුරුල්ලෝ මරෙනවලු.:(:(

    චුවින්ගම් කියන්නේ කොහොමත් මිනිස්සුන්ටත් නිතරම කන්න හොඳ දෙයක් නෙවෙයි.ඉතින් චුවින්ගම් කනවා නම් කාලා ඒවා කුණු බක්කියට දන්නා අමතක කරන්න එපා.

    180199_10150866878979607_1684013382_n.jpg


    මමත් මේක දැනන් හිටියේ නෑ. කියවලා අනිත් අයටත් දැන ගන්න Bump එකක් දාගෙන යන්න.

    Source FB
     

    GrIZzly

    Well-known member
  • May 31, 2012
    550
    236
    63
    Badulla
    aiyoooo.... ayeth nam oya wade karanne na... eth mama kala visikarapu chewing-gum walin sathekuta haniyak wela thiyanawanam, ekata wandi gewanne kohomada..?

    Sathek wa maranna hithagena dana dana karapu deyak newei ne. aya e wage deyak nowenna wada karama harine. anith nodanna ayatath kiyanna. aya ehema nokaranna hithapu ekama athine. :):)
     

    mic

    Member
    Nov 24, 2006
    1,333
    553
    0
    danuwath kalata thuthi rep6+denna balu You must spread some Reputation around before giving it to GrIZzly again.
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    thanx machan wadiye kaamak na bohoo durata nokana tharam but danagaththa eka hodayi kana ekektawath kiyanna :) pin sidda wenawa ubata