චූකරන්නබෑයකෝ_ගූගල්බලන්_ඉන්නේ

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    චූකරන්නබෑයකෝ_ගූගල්බලන්_ඉන්නේ



    peeing-602x369.jpg



    ගූගල් ආයතනය මෑතකදී හදුන්වාදුන් නව කොන්දේසි මාලව යටතේ භාවිතාකරන්නන් ගේ පෞද්ගලිකත්වයේ සිමා වඩාත් කුඩා වෙමින් පවතින බවට චෝදනා ලබමින් සිටී.

    පාරක් අයිනේ මුත්‍රා කරමින් සිටින ඡායරූපයක් ගූගල් හි ‘ස්ට්‍රීට් වීව් ඉමේජ්’ යටතේ පලකර තිබීම සම්බන්ධයෙන් ප්‍රංශ ජාතිකයෙකු විසින් යුරෝ 10,000 හානි වන්දියක් ඉල්ලා ගූගල් වෙත යොමුකල චෝදනාවක් මේ සම්බන්ධ අළුත්ම වාර්තාවක සඳහන් වේ.

    මෙම පුද්ගලයා මේ තුලින් තමාට වූ හානිය වෙනුවෙන් එම වන්දිය ඉල්ලා තිබේ. සුපුරුදු පරිදි ගූගල් ආයතනය එම පුද්ගලයාගේ මුහුන ආවරනය කොට තිබුනද තම ගම්මානයේ සියල්ලන්ම පාහේ එහි දැක් වෙන්නේ තමා බව හදුනා ගෙන ඇති බවත් ඔහු පවසා තිබිණි.

    ගූගල් ආයතනය මීට පෙරත් නිරුවත් මිනිසෙක් සහිත දර්ශනයක්, යුවලක් සිප වැලද ගන්නායුරු දැක්වෙන ආදී දේ අඩංගු දර්ශනයන් පලකිරීම තුලින් චෝදනාවට ලක්වී තිබිණි.


    එළකිරිනං සලකන්න හොදේ