චූටික්කි කොහෙන්ද මයේ අම්මේ කතා කරේ,,, කටින් නම් වෙන්න බැ 🤣🤣🤣

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    430867196_411909624824872_2360582510300451930_n.jpg
     
    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    ලොල්. දේශපාලනය නොතේරෙන උන්ට හොඳයි මේවා. මේ ගෑණි ජෙප්පොන්ට නේද කඩේ ගියෙ ? ඒ ගිය ගමන්ම පුදුමාකාර විදිහට ඒ ගෑණිට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන්න අරන්. සිලෙක්ටිව් ප්‍රොසිකියුෂන් කියන්නෙ යුක්තිය නෙවෙයි. ලෝෆෙයාර්. ඒකාධිපති රනිල්. නොදකින්. ලැජ්ජයි දක්ෂිණවාදී දේශපාලනයටම නින්දාවක්...
     
    FuBaR

    Well-known member
  • Nov 12, 2023
    383
    313
    63
    Election ekak laga enawa wage.. mewa aththa kiyala hithana meeharak lankawe inna kan, mahinda gota wage unma tamai digatama..,☹️
     
    • Like
    Reactions: netudara

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    ලොල්. දේශපාලනය නොතේරෙන උන්ට හොඳයි මේවා. මේ ගෑණි ජෙප්පොන්ට නේද කඩේ ගියෙ ? ඒ ගිය ගමන්ම පුදුමාකාර විදිහට ඒ ගෑණිට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන්න අරන්. සිලෙක්ටිව් ප්‍රොසිකියුෂන් කියන්නෙ යුක්තිය නෙවෙයි. ලෝෆෙයාර්. ඒකාධිපති රනිල්. නොදකින්. ලැජ්ජයි දක්ෂිණවාදී දේශපාලනයටම නින්දාවක්...
    එක්කො උඹ මොකුත් නොකියා හිටහං මල්ලී...
     
    • Haha
    Reactions: netudara

    Sen-lu

    Well-known member
  • ලොල්. දේශපාලනය නොතේරෙන උන්ට හොඳයි මේවා. මේ ගෑණි ජෙප්පොන්ට නේද කඩේ ගියෙ ? ඒ ගිය ගමන්ම පුදුමාකාර විදිහට ඒ ගෑණිට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන්න අරන්. සිලෙක්ටිව් ප්‍රොසිකියුෂන් කියන්නෙ යුක්තිය නෙවෙයි. ලෝෆෙයාර්. ඒකාධිපති රනිල්. නොදකින්. ලැජ්ජයි දක්ෂිණවාදී දේශපාලනයටම නින්දාවක්...
    SJB එකටනෙ කඩේ ගියේ.
     
    • Haha
    Reactions: netudara

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    Election ekak laga enawa wage.. mewa aththa kiyala hithana meeharak lankawe inna kan, mahinda gota wage unma tamai digatama..,☹️
    Mekith ithin mhida gota wagema thamayi. Kalin ara kagalle ganayek ekka ekathu wela idiye. Dan pora hire.
     
    • Like
    Reactions: netudara