ජීවන චක්රය පිළිබද අලුත් උපමාවක් ෙයාදාෙගන ඇත.
අති සාර්තකයි.
බොහෝම ස්තුතියි සොයුරිය
ජීවන චක්රය පිළිබද අලුත් උපමාවක් ෙයාදාෙගන ඇත.
අති සාර්තකයි.
Indikatuwak kiyanne bohoma punchi deyak…eth eken loku kaarya baarayak kerenawa… parissamen baawithaa karala kenek athin kothekuth kalaathmaka, wywarna, nirmaanasheeli mahum ,gethum nima wenawaa..
Anith paththen indikatuwak swabaawayenma thiyunui.. chuttak athapasu unoth anenawaa.. ethakota wisai..e waagema wedanaai..ewaagema dingak ehemehe unoth mahuma waradilaa gata gahila karadara wenawaa..
Me nirmaanaye mama dakina arthaya ape jeevithayata hamuwana pudgalayanta waagema ,api edinedaa baawithayata ganna ,swabaawika saha kruthima baanda godaakatath galapenawaa kiyala mata hithenawaa…
Eka welaawakata mata hithenwaa ape manasath hariyata indikatuwak wagei neda kiyala..
Wachana walata peralilaa nisadasak bihi kala apooru sithuwillak obata pahala welaa thiyenne ..…dalu laa Wadena saarawath kawi sithuwili samagin Kawi manga semen semen tharanaya karana obata waasanaawan!
බොහොම ස්තුතියි සොයුරවෙනස්ම ආරක නිර්මානයක් සහෝ...ගැඹුරු අරුතක් තියෙන නිර්මාණයක්...ලස්සනයි.....මගේ සුභ පැතුම්...![]()
Sthutiy sahopodi wenassama ridmayak ha ratawak sahithawa liyawunu kavi pelak
බොහොම ස්තුතියි යාලු2,3k warak hithanna pelamba wu nirmaanayak!
saarathakai sis!![]()
මෙ කවියට වස්තුව වුනේ ඉතා සරල දෙයක්; ඉදිකටුවක ඇස හා නූල මූලික කරගෙන.
සීරුවෙන් ඇස හරහා යවන නූල අග ඇඟිලි තුඩින් පොඩිකර ගැටයක් දා ගත්ත ම රෙදි කැබලි දෙකක් යා කරගන්න, බොත්තමක් අල්ලන්න, පැච් එකක් වහගන්න වගේ ම පුංචි මලක්, මෝස්තර රටා මසා ගන්න යොදා ගන්න හැටි...
ඉන් පසුව ඉදිකටුව ඔහේ තියේවි. අවැසි වුනාම් ආයෙත් ඉතිරිව ඇති නූල් කෑල්ල ඇද දාන්නෙ කිසිම හිත්පිත් නැති ලෙස නොවෙද...
කැමැති පාට නූලක් ආයෙත් සීරුවෙන් ඇස හරහා යවන්නේ හිතැදි රටාවක් අඳින අදහසින්...
සිල්ක්, කොට්න්, පොලියෙස්ටර් වැනි විවිධ ජාති නූල් කාර්යය අනුව තෝරාගනි...
ඉදිකටුවක ඇස කීවත් එය නිකම්ම නිකම් හිදැසක් පමනි.
එය දරන විවිධ පාට පසාරු කර යෑමෙන් යමෙකුගෙ හිතැති රටා මැසුනත් ඇනුම් කමින් වේදනා විඳින්නේ ද මෝස්තර රටා වැරදුනොත් අවලස්සන වන්නේ ද හැම දෙයම ඉවසිලෙන් දැරුව සලු පට.
එහෙත්, අවැසි විටෙක් ඉතිරි නූල අරන් විසිකර තවත් පාට-පාට, ජාති-ජාති නූල් යොදා... (එකම චක්රය!)
ඉදිකටුවක ඇස හා නූල අපිට ගොඩක් සමීප යැයි සිතුනි මට.
ඉදිකටුවක ඇස තුලට නූල වගෙ මිනිස් සිත් බොල් කර පාට-පාට රිංගා මසන්නේ කාගේවත් මෝස්තරයක්.. කෝප වුනම ඇදගෙනත් දුවනවා... ඇද විසිකර වෙනත් පාට නූල් රිංගනවා....
ඒවාට බරපැන දරන්නේත්, වන්දි ගෙවන්නේත් ඒ මිනිසා ම... මුවහත මොට වූ දා හිසේ සිදුරක් ඇති වානේ කම්බි කෑල්ලක් විතරයි ඉදිකටුව.
නිර්මාණය කුතුහලයට හේතු වූවා යැයි සිතුන නිසා විග්රහ කර ලියන්න අදහස් කලා.
කවුරුවත් නොහිතන විදියේ අමුතුම අදහසක් තේරවිල්ලක් වගේ..
.
අදහසට ස්තුතියි සොයුරියවිශිෂ්ටයි සහෝ...කවුරුවත් නොහිතන විදියේ අමුතුම අදහසක් තේරවිල්ලක් වගේ..
.
දිගටම ලියන්න ඔබට ජය..!![]()