හිනාවෙන්න මිනිත්තුවක් එකේ ඉන්නෙත් මේ නළුව. සුපිරි දක්ශයෙක්...ඔය වේදිකා නාට්‍ය බලහන්.. පට්ට..
මාත් හිතුවෙ ඌ කියල. ඌ නෙමෙයි බන් මේ වෙන කොල්ලෙක්ඇන්ඩ් කොම්පැනිය් රනිලට රඟපාන එකා නේද. ස්වර්නවාහිනියෙ කතා වල ඉන්නෙ.
Parana arshikland ewa taram athal ne ban oya ekakwath. nikan gon jokes daala kichi kawaganna scene ekak tiyenneඔය වේදිකා නාට්‍ය බලහන්.. පට්ට..
සමහර වෙලාවට බන්.. අරු කියන්න ඕන දේ අමුවෙන්ම කියනවා නෙහ්..Parana arshikland ewa taram athal ne ban oya ekakwath. nikan gon jokes daala kichi kawaganna scene ekak tiyenne
ගිය සතියෙ තිබ්බ බන්.. මම බැලුවාහිනාවෙන්න මිනිත්තුවක් එකේ ඉන්නෙත් මේ නළුව. සුපිරි දක්ශයෙක්...
බලන්න ඕනෙ මේක