චූටි... චූටි හිල් 💔😂

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    කවුද බං මේ? දීප්ති කුමාර ගුනරත්න වගේ දැක්කෙ :lol:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,167
    1
    100,957
    113
    34
    Kalutara
    ඇන්ඩ් කොම්පැනිය් රනිලට රඟපාන එකා නේද. ස්වර්නවාහිනියෙ කතා වල ඉන්නෙ.
     
    • Like
    Reactions: Cypress

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,558
    124,771
    113
    දෙහිවල
    Parana arshikland ewa taram athal ne ban oya ekakwath. nikan gon jokes daala kichi kawaganna scene ekak tiyenne
    සමහර වෙලාවට බන්.. අරු කියන්න ඕන දේ අමුවෙන්ම කියනවා නෙහ්..

    හිනාවෙන්න මිනිත්තුවක් එකේ ඉන්නෙත් මේ නළුව. සුපිරි දක්ශයෙක්...

    බලන්න ඕනෙ මේක
    ගිය සතියෙ තිබ්බ බන්.. මම බැලුවා
    ------ Post added on Mar 30, 2023 at 10:57 AM
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    අලුත් ත්‍රස්තවාදී පනත ගෙනාවොත් මුනුත් හිරේ යන සීන් එකක් තියෙන්නේ 😂
     
    • Haha
    Reactions: Cypress