චූටි මල්ලිගෙන් facebook!
මේක මම ෆෑන් ටෝක්ස්, යූ ටියුබ් එකේ බල බල ඉන්නකොට සෙට් උනේ..
මේක ටී.වී එකේනම් මම දැකලා නෑ.. ගියාද එකේ?
ගියත් කමක් නෑ දැකපු අයට ආයේ මතක් කරගෙන හිනා වෙන්නයි, නොදැකපු අයට බලලා හිනා වෙන්නයි ඕන්න මම දැම්මා.!!
Making of the video..