චූඩා මැණික්ගල් වලට වදින මෝඩ බෞද්ධයෝ

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    චූඩා මැණික්ගල් වලට වදින මෝඩ බෞද්ධයෝ

    රුවන්වැලි සෑයේ හයි කලේ වත් නැති ගලකට මේ දවස්වල නාමික බෞද්ධයෝ වදිනවයි කියලා ආරoචියි...කට්ටිය ඔක්කොම උඹලා දාගෙන ඉන්න මැණික් ගල් වලට සාදු කාරයක් දෙන්න බලන්න ..සාදු සාදු සා................:rofl::rofl::rofl:

    සිoහලයා නහය නැත්තම් ගූත් කනවයි කියලා අපේ සීයා කිව්වා දවසක් මට මතකයි............:මහන වෙන්න ඉන්න ගිහියෙක්ට ගිහින් වැන්දා වගේ :P:තව ටික දවසක් ගියාම කොහෙට වදිද කියලයි බය:baffled:
     
    Last edited:
    • Like
    Reactions: hasithayad

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    උඹ වගෙ මරි මෝඩ ක්‍රිස්තියානි කල්ලතෝනියෙක්ට ඕව තේරෙන්නෙ නෑ...ශ්‍රද්ධාවෙන් ප්‍රඥාවෙන් වැන්දා නම් බුදුන්ට වැන්දා හා සමානයි ..මීවනපලානෙ වගෙ හොර ගණයන්ට මේවගෙ බේසික් දේවල් වත් කියාදෙන්න තේරෙන්නෙ නෑ.
    නොදන්න බුද්ධාගම ගැන ත්‍රෙඩ් නොදා පල්ලියෙ වලදක් හෝදගෙන ටොයිලට් එකක් ක්ලීන් කරගෙන හිටහන්..
    :lol::lol::lol::lol:
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,790
    1,306
    113
    Mars
    උඹ මෝඩයි බන්, ඔය වදින හැමෝම දන්නවා ඒක ගලක් බව.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,380
    1
    61,984
    113
    Mother Earth
    ඒක දැක්කම හැබැයි අමුතු ශ්‍රද්ධාවක් එනවා. ඒකයි මිනිස්සු දැක්කම වඳින්නෙ. ගල් පිළිමෙකින් නෙළපු බුදු රුවකට මිනිස්සු වඳින්නෙ ඒ ගලට නෙමෙයිනේ. බුදු සාදු හිතෙන් මවන් ජීව මානව වැඩ ඉන්නව කියල හිතේ භක්තියෙන් ගෞරවයෙන් වඳින්නෙ. :confused:
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,474
    1,433
    113
    No Difference ... No point whether it is the "Chudaa Manike" or a piece of old cloth called "Holy Grail". These are all red herrings to keep people in your sect.
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,861
    6,995
    113
    අපේ දිහෑ
    රුවන්වැලි සෑයේ හයි කලේ වත් නැති ගලකට මේ දවස්වල නාමික බෞද්ධයෝ වදිනවයි කියලා ආරoචියි...කට්ටිය ඔක්කොම උඹලා දාගෙන ඉන්න මැණික් ගල් වලට සාදු කාරයක් දෙන්න බලන්න ..සාදු සාදු සා................:rofl::rofl::rofl:

    සිoහලයා නහය නැත්තම් ගූත් කනවයි කියලා අපේ සීයා කිව්වා දවසක් මට මතකයි............:මහන වෙන්න ඉන්න ගිහියෙක්ට ගිහින් වැන්දා වගේ :P:තව ටික දවසක් ගියාම කොහෙට වදිද කියලයි බය:baffled:

    තෝ වගේ මී හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්....
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,102
    1
    58,447
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රුවන්වැලිසෑයට නිතරම අකුණු වදිනවා. ඒ නිසා චූඩා මානික්‍යයේ ආයුෂ අඩුයි. 1940 ඉඳල මේ වෙනකොට තියන 3වෙනි චූඩා මානික්‍යය මම හිතන්නෙ.
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,625
    6,359
    113
    ශ්‍රද්ධාව සහ දැනුමට තමයි මේ දේ කියන්නේ. ඉස්සර ලංකාවේ තිබුණු උසම දේවල් තමයි දාගැබ් කියන්නේ එතකොට අපේ පැරැන්නෝ අකුණු සන්නායක යොදාගෙන නැහැ ඒ කියන්නේ කුලුනක් හයිකරලා පොළොවට earth එකක් දාලා නෑ. හැබැයි එයාලගේ තිබ්බ විශිෂ්ට දැනුම කියන්නේ ූඩා මාණික්‍යය හදන්නේ quartz කියන මැණික් ජාතියෙන් සිංහලෙන් කියන්නේ පළිඟු. මේ පලිඟු වල තියෙන විශේෂත්වය තමයි පීඩ විද්‍යුතය තාප විද්‍යුතය ලෙස convert කරනවා. ඒ කියන්නේ අකුණක් ගහනවා එක ඇදලා අරගෙන ඒක විසි කරනවා. ඒ විසිකරන අකුණු එතකොට යන්නේ තිරස් අතට එතකොට තව උස බිල්ඩින් ඇති නිසා ඒ කාලයේ ිසි ප්‍රශ්නයක් නෑ නමුත් අද ය ක්‍රමය යොදාගන්න බෑ හැමතැනම උස බිල්ඩින් තියෙන්නෙ ඒ නිසා පොළොවටම ඒක මුදාහරින එක තමයි කරන්නේ. රුවන්වැලිසෑය අවට ප්‍රශ්නයක් නැහැ විශේෂ බිල්ඩින් නැති නිසා. නමුත් දැන් දන්න විදියට අකුණු සන්නායකයක් තියෙනවා හයි කරල.තවත් තියෙන විශේෂත්වය තමයි අවුරුදු ගානකට පස්සේ තමයි මේ පලුදු නැති පළිඟුවක් හොයාගෙන තියෙන්නෙත් චූඩා මාණික්‍යය කපන්න.

    ගොඩක් foreigners la quotes crystal පළඳින්නේ ඒවා තියෙන බලය හින්දා උඹ මැණික් ගැන දන්නැත්තම් කියවන්න එපා බං. atom කීපයක් එකතු වෙලා හැදුනු molecule mineral එකක් තමයි මැණික් ගලක් කියන්න. දේශපාලනය වත් ජාතිවාද ආගම්වාදය නෙමේ ඇත්ත දැනගන්න දැනුම හොයල.
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,625
    6,359
    113
    තව දෙයක් තියෙනවා කියන්න උඹලගේ ඔය වයිෆ්ලා හරි ළමයි හරි ගිහිල්ලා උඹලගෙ වාහන හැපුවහම තියෙන air bag eka open wenne ඔය කියන පොඩි quotes crystal එකක් හයි කරපු සෙන්සර් එකකින් ඒක දැනගන්න.
     

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    චූඩා මාණික්‍යට වදින්න නම් ඕන නැහැ හැබැයි ඒ පින්කම කරන්නෙ බුදුරජාණන් වහන්සේගේ ධාතු වැඩ සිටින රුවන්මැලි මහා සෑය අලන්කාර කිරීමට ආරක්ශා කිරීමට කියලා හිත පහදවා ගැනීම නම් වටිනවා පින් කුසල් රැස් වෙනවා .
     

    1987amare

    Well-known member
  • Jun 5, 2016
    889
    266
    83
    gampaha
    ඒක දැක්කම හැබැයි අමුතු ශ්‍රද්ධාවක් එනවා. ඒකයි මිනිස්සු දැක්කම වඳින්නෙ. ගල් පිළිමෙකින් නෙළපු බුදු රුවකට මිනිස්සු වඳින්නෙ ඒ ගලට නෙමෙයිනේ. බුදු සාදු හිතෙන් මවන් ජීව මානව වැඩ ඉන්නව කියල හිතේ භක්තියෙන් ගෞරවයෙන් වඳින්නෙ. :confused:

    :yes::yes:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,836
    3,862
    113
    USA
    රුවන්වැලිසෑයට නිතරම අකුණු වදිනවා. ඒ නිසා චූඩා මානික්‍යයේ ආයුෂ අඩුයි. 1940 ඉඳල මේ වෙනකොට තියන 3වෙනි චූඩා මානික්‍යය මම හිතන්නෙ.
    අන්තිම එක 2013 නේ බන් තියලා තියෙන්නේ
    මම හිතන්නේ ගොඩක් කල් තියන්ඩ බැරුව ඇති
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,380
    1
    61,984
    113
    Mother Earth
    හැබැයි ඔයා ධාතු වඳිනව කියන එකට නම් මම විරුද්ධයි. ඒකෙන් භක්තියක් ඇතිවෙන්නෙ නෑ. ගොඩක්ම ඒක අන්ධ භක්තිය. ඇහැටවත් පේන්නෙ නැති දෙයකට වඳිනවා. කාබන් පරීක්ෂණ කරල කවදාවත් ඔප්පු කරන්න බැහැනේ මේක ඇත්තටම බුදු සාදුගෙ මොනා හරි ශරීර අවයවයක කොටසක් කියලා. අන්න ඒ නිසා ඒකට වඳිනව නම් අන්ධ භක්තිය.:D
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    4608381.gif


    තුඃ නොදකිං...!!
    මූ වගේ ගොං හරකෙක් යකෝ... මෝඩ මූසලයෙක්....!!