චූඩා මැණික්ගල් වලට වදින මෝඩ බෞද්ධයෝ

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    හැබැයි ඔයා ධාතු වඳිනව කියන එකට නම් මම විරුද්ධයි. ඒකෙන් භක්තියක් ඇතිවෙන්නෙ නෑ. ගොඩක්ම ඒක අන්ධ භක්තිය. ඇහැටවත් පේන්නෙ නැති දෙයකට වඳිනවා. කාබන් පරීක්ෂණ කරල කවදාවත් ඔප්පු කරන්න බැහැනේ මේක ඇත්තටම බුදු සාදුගෙ මොනා හරි ශරීර අවයවයක කොටසක් කියලා. අන්න ඒ නිසා ඒකට වඳිනව නම් අන්ධ භක්තිය.:D

    :D
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පෝරිසාදයා;24952428 said:
    .ශ්‍රද්ධාවෙන් ප්‍රඥාවෙන් වැන්දා නම් බුදුන්ට වැන්දා හා සමානයි ..මීවනපලානෙ වගෙ හොර ගණයන්ට මේවගෙ බේසික් දේවල් වත් කියාදෙන්න තේරෙන්නෙ නෑ.

    :lol::lol::lol::lol:

    එතකොට පන්සලේ ලැට් එකට ශ්‍රද්ධාවෙන් වැන්දමත් උඹ කියන ඔය සමානකම එනවද බුද්දගෝෂ බෞද්ධයෝ? :Dත්‍රිපිටකයේ කොහෙද තියෙන්නේ බුදුන් සිහිපත්වෙන්න ගල් වලට වදින්න කියලා ???:rofl:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඒක දැක්කම හැබැයි අමුතු ශ්‍රද්ධාවක් එනවා. ඒකයි මිනිස්සු දැක්කම වඳින්නෙ. ගල් පිළිමෙකින් නෙළපු බුදු රුවකට මිනිස්සු වඳින්නෙ ඒ ගලට නෙමෙයිනේ. බුදු සාදු හිතෙන් මවන් ජීව මානව වැඩ ඉන්නව කියල හිතේ භක්තියෙන් ගෞරවයෙන් වඳින්නෙ. :confused:

    චූඩා ගලක කොහෙද බුදුවරයෙක් ? ත්‍රිපිටකයේ මොන සූත්‍රයේද තියෙන්නේ ගල් ඇතුලේ බුදුවරු ඉන්නවයි කියලා ?චූඩා මැණිකක් උනත් පූජනීය වෙන්නේ ඒක ස්ථූපයකට හයි කරලා තිබ්බම ..:yes:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    චූඩා මාණික්‍යට වදින්න නම් ඕන නැහැ හැබැයි ඒ පින්කම කරන්නෙ බුදුරජාණන් වහන්සේගේ ධාතු වැඩ සිටින රුවන්මැලි මහා සෑය අලන්කාර කිරීමට ආරක්ශා කිරීමට කියලා හිත පහදවා ගැනීම නම් වටිනවා පින් කුසල් රැස් වෙනවා .

    චූඩා මැණිකක් උනත් පූජනීය වෙන්නේ ඒක ස්ථූපයකට හයි කරලා තිබ්බම .

    රුවන්වැලිසෑයේ සලපතල මලුවේ බුදුන්ගේ පාද ස්පර්ෂය ලත් සිරිපතුල් මෝඩ බෞද්ධයන්ගේ පයට පෑගෙන්න දාලා විනාශ කරනවා .ඒ මෝඩයෝ ටිකම හයි කලේවත් නැති මැණිකකට වදිනවා..අනේ අපොයි.........:lol::lol::lol:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රුවන්වැලි සෑයේ හයි කලේ වත් නැති ගලකට මේ දවස්වල නාමික බෞද්ධයෝ වදිනවයි කියලා ආරoචියි...කට්ටිය ඔක්කොම උඹලා දාගෙන ඉන්න මැණික් ගල් වලට සාදු කාරයක් දෙන්න බලන්න ..සාදු සාදු සා................:rofl::rofl::rofl:

    සිoහලයා නහය නැත්තම් ගූත් කනවයි කියලා අපේ සීයා කිව්වා දවසක් මට මතකයි............:මහන වෙන්න ඉන්න ගිහියෙක්ට ගිහින් වැන්දා වගේ :P:තව ටික දවසක් ගියාම කොහෙට වදිද කියලයි බය:baffled:


    ඉතිං තොගෙ පුක කහනවද හුත්තිගෙ කොල්ලො?:D
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    හැබැයි ඔයා ධාතු වඳිනව කියන එකට නම් මම විරුද්ධයි. ඒකෙන් භක්තියක් ඇතිවෙන්නෙ නෑ. ගොඩක්ම ඒක අන්ධ භක්තිය. ඇහැටවත් පේන්නෙ නැති දෙයකට වඳිනවා. කාබන් පරීක්ෂණ කරල කවදාවත් ඔප්පු කරන්න බැහැනේ මේක ඇත්තටම බුදු සාදුගෙ මොනා හරි ශරීර අවයවයක කොටසක් කියලා. අන්න ඒ නිසා ඒකට වඳිනව නම් අන්ධ භක්තිය.:D


    ධර්මයේ හැසිරෙනවට වඩා ඔය මොනවා හරි එකකට වැදලා පින් රුස්කර ගත්තා කියලා හිත රවට්ට ගන්න එක ලේසියි.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හැබැයි ඔයා ධාතු වඳිනව කියන එකට නම් මම විරුද්ධයි. ඒකෙන් භක්තියක් ඇතිවෙන්නෙ නෑ. ගොඩක්ම ඒක අන්ධ භක්තිය. ඇහැටවත් පේන්නෙ නැති දෙයකට වඳිනවා. කාබන් පරීක්ෂණ කරල කවදාවත් ඔප්පු කරන්න බැහැනේ මේක ඇත්තටම බුදු සාදුගෙ මොනා හරි ශරීර අවයවයක කොටසක් කියලා. අන්න ඒ නිසා ඒකට වඳිනව නම් අන්ධ භක්තිය.:D

    උඹ කියන විදිහට ඵහෙනම් හැම අාගමක්ම අදහන ඵක බොරු වැඩක්.අැයි අපි ඒ අයව දැකල නැහැනෙ.:lol:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ධර්මයේ හැසිරෙනවට වඩා ඔය මොනවා හරි එකකට වැදලා පින් රුස්කර ගත්තා කියලා හිත රවට්ට ගන්න එක ලේසියි.

    උඹ උඹට කැමති දේ කනව බොනව වගේ අනිත් උන්ටත් තමන්ට කැමති දේ කරන්න නිදහස තියෙන්න ඕන..
     
    Oct 7, 2018
    45
    5
    0
    Kattegat
    උබ කවදාවත් අටපිරිකරකට, කඨින චීවරයකට බුද්ධ පුජාවකට වැදල නැතිව ඇති.
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    වරදක් කියන්න බැහැ,, බෞද්ධ සංස්කෘතියෙන් එන සංකේතයකට ශ්‍රද්ධාවෙන් කරන පිදුමක්,,, ඒක නිවැරදි දර්ශනය නොවෙන්න පුලුවන්, නමුත් මෝඩයි කියලා ඒ මිනිස්සු පහත් කරන්න එපා මචන්,,,

    කොහොම උනත් දේව බලයෙන් phone charge කරන අයත් ඉන්නවානේ මේ රටේ නේද??? :lol::lol::P එතකොට ඒවා??:lol:
     

    rajitha_5j

    Well-known member
  • Nov 1, 2009
    1,127
    752
    113
    gampaha
    Yakoo ooka hi kalata passe aaye piyaabala gihin wadindada kiyanne buuruwa. Ooka hi karanne budun wahansege daatuun wahansela wadima pramanayak wadainna sthuupayata. Ubata pinkam karanna salli natiwenna puluwan habay ubata anun karana pinkam dakala wadala saadu kiyala matath kawada hari mehema pinak karaganna labeewa kiyala eepina anumodam karaganin
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    ඡන්දෙ තියන කම් එක එක දෙශපාලන කුණුහරුප ද දා ඉදල දැන් ඒක ඉවර උනාම ආපහු පටන්ගත්තද පොන්නය