හැබැයි ඔයා ධාතු වඳිනව කියන එකට නම් මම විරුද්ධයි. ඒකෙන් භක්තියක් ඇතිවෙන්නෙ නෑ. ගොඩක්ම ඒක අන්ධ භක්තිය. ඇහැටවත් පේන්නෙ නැති දෙයකට වඳිනවා. කාබන් පරීක්ෂණ කරල කවදාවත් ඔප්පු කරන්න බැහැනේ මේක ඇත්තටම බුදු සාදුගෙ මොනා හරි ශරීර අවයවයක කොටසක් කියලා. අන්න ඒ නිසා ඒකට වඳිනව නම් අන්ධ භක්තිය.![]()





:තව ටික දවසක් ගියාම කොහෙට වදිද කියලයි බය
