චූඩා_මාණික්‍යය

sameensilva

Active member
  • May 24, 2011
    541
    190
    43
    චූඩා_මාණික්‍යය

    අනුරාධපුර , ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ ගේ ප්‍රතිසංස්කරණයෙන් පසුව කොත් වහන්සේ පළදවන
    රන් පාදම සහිත නව චූඩා මාණික්‍යය

    මෙය Ruby, Blue Sapphire වැනි මැණික් ගල් 4000ක් පමණ ඔබ්බවා සකසන ලද අතර "විශ්ව පාරමී " ආයතනය විසින් මෙම පුණ්‍යකර්මය සිදු කරනු ලබයි


     
    • Like
    Reactions: terminator.101

    sameensilva

    Active member
  • May 24, 2011
    541
    190
    43
    Ne bn seya hadapu dawas wala mokadda danne ne tibbe:oo:

    අනේ මන්දා බන්..කොහොමත් අකුණු ගහන හින්දා ,අව්වට වැස්සට අහුවෙලා කාලයක් යනකොට ජරා වෙනවා...