චූලා අක්කගෙ මරණෙට ගියා.

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,434
    2,220
    113
    1788369464924.png

    ඈතින් ගහක් යටට වෙලා අම්මත් එක්ක ඉන්නේ උබ නේද?
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,043
    6,963
    113
    Nawala
    ඇත්ත මිනිහත් ඉන්නවා හොර මිනිහත් ඉන්නවා.
    වෙරළෙන් කිරි කවඩි සොයා
    කෙනේක් පුතුට ගෙන එනවා
    තවාත් කෙනේක් පාට පාට
    පබළු කඩෙන් ගෙන එනවා
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,442
    7,961
    113
    ඇත්ත මිනිහත් ඉන්නවා හොර මිනිහත් ඉන්නවා.
    මූගේ talk එක බලපන්කෝ

    අර අසරණ වෙලා ආරාමයට ආපු auntyව අවුස්සලා ගත්තේ උඹ නේද..
     
    Last edited:
    • Haha
    Reactions: War Fighter

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,345
    1
    61,904
    113
    Mother Earth
    එයා ඩ්‍රග්ස් මොනා හරි ගන්නවද බන් ? පව්. අර පෙන්නුවෙ ඒකිගෙ පොඩි එකාද කොහෙද නේද. 🤷‍♂️
     
    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,396
    1,995
    113
    හොර මිනිහා ඇත්ත මිනිහාටත් එහා ගිහින් නේත. දුන්නු සැප මතක් වෙලා ද නැත්නම් හිරේ යන්න වෙන බයටද? උඹලා හිතන්නෙ මොකක් කියලද?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,866
    23,557
    113
    හොර මිනිහා ඇත්ත මිනිහාටත් එහා ගිහින් නේත. දුන්නු සැප මතක් වෙලා ද නැත්නම් හිරේ යන්න වෙන බයටද? උඹලා හිතන්නෙ මොකක් කියලද?
    Separate wela idiye danna widihata.
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,442
    7,961
    113
    ඉතින් මම කිව්වේ දැකපු දේනේ.. 🙄
    දකින හැමදේම ඇත්ත නෙමෙයි එලකිරියේ චීත්ත ගෑණියෙ.

    එකි 46 කියලා අරු එච්චර වයසක කෙනෙක් එක්ක යාලු උනේ ඇයි කියලත් උබ අහලා තිබ්බා... උබ හිතුවද උබ වගේ ඉක්මනට නාකි පෙනුමක් එනවා කියලා අනිත් උන්ටත්.. උබ කරන බලු වැඩ වලට ඕවා තමා auto ම ලැබෙන return එක.
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    925
    1,018
    93
    දකින හැමදේම ඇත්ත නෙමෙයි එලකිරියේ චීත්ත ගෑණියෙ.

    එකි 46 කියලා අරු එච්චර වයසක කෙනෙක් එක්ක යාලු උනේ ඇයි කියලත් උබ අහලා තිබ්බා... උබ හිතුවද උබ වගේ ඉක්මනට නාකි පෙනුමක් එනවා කියලා අනිත් උන්ටත්.. උබ කරන බලු වැඩ වලට ඕවා තමා auto ම ලැබෙන return එක.
    ඒකි 46 උණත් ලස්සනයි බං අරූ වගේ කැතයෙක් එක්ක හැමිනුනාට