චූ කරන කොට .... ?

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    අවර්ණ විනිවිද පෙනෙන තත්වෙට ගන්න පුළුවන් නිතර වතුර බොන්න.. ඒ වගේම රසකිඳ වැල් වල පොඩි කෑල්ලක් උතුරන වතුරෙන් තම්බල ඒ වතුර බොන්න.. රක්තවාතෙට සුපිරි බෙහෙත :)
     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    ගොඩක් අය රෙප්වලින් එහෙම සලකලා තිබ්බා. Tks :cool:
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    හරියටම හරි මචන්...
    මේ වගෙ දේවල් ශෙයාර් කරනවට තෑන්ක්ස්...
    Rep plus
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,636
    528
    113
    ලන්ඩන් වත්ත

    නිල් හෝ කොළ පාට
    දුර්ලභ ජාන රෝගයක් වීමට ඉඩ ඇත. ඇතැම් බැක්ටීරියා හෝ ඔබ පරිභෝජනය කර ඇති වර්ණ ගැන්වූ ආහාරයක් හෝ යම්කිසි බෙහෙත් වර්ගයක් නිසාද වීමට පුළුවන්. නමුත් තත්වය දිගින් දිගටම පවතින්නේ නම් ඔබේ වෛද්යවරයා හමුවන්න.
    මෙහෙම සීන් එකක් අදමයි ඇහුවෙ
    පෙණ නගින මුත‍්‍රා
    හානිකර නොවන වාමුසු ප‍්‍රතිපලයකි. නමුත් මෙය ඔබේ ආහාරයේ ඇති අතිරික්ත ප්‍රෝටීන් හෝ වකුගඩු අක්මාව ආබාධයක් විය හැකියි. පෙණ නගින සැම වෙලේම පවතීනම් වෛද්‍යයවරයා හමුවන්න.
    මේකට නම් තව සිද්දියකුත් තියනව නෙහ්.



     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    පෙණ නගින මුත‍්‍රා
    හානිකර නොවන වාමුසු ප‍්‍රතිපලයකි. නමුත් මෙය ඔබේ ආහාරයේ ඇති අතිරික්ත ප්‍රෝටීන් හෝ වකුගඩු අක්මාව ආබාධයක් විය හැකියි. පෙණ නගින සැම වෙලේම පවතීනම් වෛද්‍යයවරයා හමුවන්න.
    මේකට නම් තව සිද්දියකුත් තියනව නෙහ්.




    මොකක්ද බන් සිද්ධීය............ මටත් නිතරම පෙන සමග හුජ්ජ යනව ...වතුර ගොඩක් බිව්වත් සිද්ධිය වෙනව