JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,730
    13,290
    113
    චු කරලා ඉවර වෙලා වෘෂණ කෝෂ වලට ඇතුල් පැත්තේ යටින් ඇගිල්ලකින් තද කරලා බලන්න..එතකොට එහෙම එන එක නතර වෙන්න ඕනේ..මොකද ඒ හරහා තමයි ඔය ටියුබ් එක යන්නේ මම දැනුවත් ව...ඔය පස්සේ ලීක් වෙන්නේ ඒ ටියුබ් එකේ ඉතුරු වෙලා තියෙන ටික..අතනින් තද කරලා, ඊට මෙහා ටික පිට වුනාට පස්සේ ඔහොම වෙන්න බැහැ...

    ඕක ලෙඩක්ද කියන්න දන්නේ නැහැ..
    complex wedi ban :growl:
     
    • Haha
    Reactions: kolavari