චූ බින්දුව :(

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    චූ බින්දුවක් රැඳුන කියල මොකුත් වෙන්නෙ නෑ බං
    උඹෙ චූ සැර ඇති, වතුර බීපං හොඳට, UFR එකකුත් කරල බලපං
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,827
    1
    60,637
    113
    Mother Earth
    තොට gastritis යකෝ, ඒක හොඳ කර ගනින්.
    අඩෝ හරියට හරි. මම දන්නෙ නෑ උබ කනාවට කියනවද කියල. ඒත් හරි. මම ගැස්‍රට්‍රයිටීස් කියෙන නිසා බාර්ලි, සව්, රතු කැකුළු කැඳ බොනවා. :unsure:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,886
    54,381
    113
    Colombo
    උබලා චූ දාල ඉවර වුණාම බිජ්ජ ගසනවනේ ඉතුරු වෙලා තියෙන චූ ටික යන්න. මාත් එහෙම කරනවා. ඒත් කොච්චර දෙපැත්තට ගසලා බිජ්ජ ඇතුලට දා ගත්තත් අන්තිම චූ බින්දුව ජොකාට වැටෙනවමයි. මේක නිසා මගේ බිජ්ජෙත් රෑෂ් එකක් ආවා. ටොපා ගහන් චූ කරාමත් ඒත් එහෙමමයි. උබලටත් මෙහෙමද ? මේක නිසා හැමදාම මම නානවා. බිජ්ජ කළු වෙනවා. ජොක්කු දිරනවා. ගඳ ගහනවා. රෑෂ් හැදෙනවා. වාඩි වෙලා චූ කරන්න, පැම්පස් අඳින්න කියල කියන්න එපා ඔන්න. මේකට විසඳුමක් තියේද ? :(

    සීනි චෙක් කර ගන්න
     
    • Like
    Reactions: Candid-B

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අඩෝ හරියට හරි. මම දන්නෙ නෑ උබ කනාවට කියනවද කියල. ඒත් හරි. මම ගැස්‍රට්‍රයිටීස් කියෙන නිසා බාර්ලි, සව්, රතු කැකුළු කැඳ බොනවා. :unsure:
    ඕක ඔඩු දුවල උඹේ ස්නායු දුර්වල වෙලා නිසා තමයි ඔක්කොම හරියට එළියට flush නොවෙන්නේ.

    ඕවා බීල හරියන්නෙ නෑ , තමන්ම බේත් හදල දෙන දේශීය පාරම්පරික වෛද්‍යවරයෙක් හම්බ වෙයන්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,608
    113
    පැම්පස් එකක් 4ට කපලා පොඩි කෑල්ලක් නිතරම සාක්කුවෙ දාගෙන ගිහින් හුජ්ජ කරලා ඉවර උනාම බිජ්ජෙ තෙත මාත්තු කරලා පැම්පස් එක උඩ සාක්කුවට දාගන්නවා
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    උබලා චූ දාල ඉවර වුණාම බිජ්ජ ගසනවනේ ඉතුරු වෙලා තියෙන චූ ටික යන්න. මාත් එහෙම කරනවා. ඒත් කොච්චර දෙපැත්තට ගසලා බිජ්ජ ඇතුලට දා ගත්තත් අන්තිම චූ බින්දුව ජොකාට වැටෙනවමයි. මේක නිසා මගේ බිජ්ජෙත් රෑෂ් එකක් ආවා. ටොපා ගහන් චූ කරාමත් ඒත් එහෙමමයි. උබලටත් මෙහෙමද ? මේක නිසා හැමදාම මම නානවා. බිජ්ජ කළු වෙනවා. ජොක්කු දිරනවා. ගඳ ගහනවා. රෑෂ් හැදෙනවා. වාඩි වෙලා චූ කරන්න, පැම්පස් අඳින්න කියල කියන්න එපා ඔන්න. මේකට විසඳුමක් තියේද ? :(
    bump
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    පොස්ටේට් ග්‍රන්ථියේ ඉදිමුමක් නිසා ඉතිරිවන මූත්‍රා නේද?
     
    • Wow
    Reactions: Candid-B

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    උබලා චූ දාල ඉවර වුණාම බිජ්ජ ගසනවනේ ඉතුරු වෙලා තියෙන චූ ටික යන්න. මාත් එහෙම කරනවා. ඒත් කොච්චර දෙපැත්තට ගසලා බිජ්ජ ඇතුලට දා ගත්තත් අන්තිම චූ බින්දුව ජොකාට වැටෙනවමයි. මේක නිසා මගේ බිජ්ජෙත් රෑෂ් එකක් ආවා. ටොපා ගහන් චූ කරාමත් ඒත් එහෙමමයි. උබලටත් මෙහෙමද ? මේක නිසා හැමදාම මම නානවා. බිජ්ජ කළු වෙනවා. ජොක්කු දිරනවා. ගඳ ගහනවා. රෑෂ් හැදෙනවා. වාඩි වෙලා චූ කරන්න, පැම්පස් අඳින්න කියල කියන්න එපා ඔන්න. මේකට විසඳුමක් තියේද ? :(
    උබේ values සවුත්තු වෙලා. ඒකයි leak වෙන්නෙ. යකෝ ජොකා ගෙ ඕක ගෑවුණු ගමන් ජොකා දිරනව කියන්නේ උබේ එන්නේ brake oil ද?
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,827
    1
    60,637
    113
    Mother Earth
    bate tikak ituru wenawa. meka karahan antima binduwa yanana. natnam kocchhara helluwath heduwath leak wenawa.

    DB1231_Post_micturition_dribble_diagramCropW500.jpg

    View attachment 176060

    https://nordocs.org.au/56-hot/1060-self-management-can-help-reduce-men-s-pmd
    මෙන්න මේක තමයි සුපිරිම විසඳුම මේකට. :love2:
     
    • Like
    Reactions: Thilinacw

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,827
    1
    60,637
    113
    Mother Earth
    sugar or causes of smoking!
    සුගරුත් බැලුවා. smoking කරන්නෙ නෑ. අතේ ගහනව ටිකක් සැරටම. ඒකද දන්නෙ නෑ. දැන් බම් අත් ට්‍රැක්ටර් පදින එක ටිකක් අඩු කරල තියෙන්නෙ.
     
    • Haha
    Reactions: Proteus

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,827
    1
    60,637
    113
    Mother Earth
    uba chu karanne monawada bn ochchara sara. wathura bonna hodata.
    අනික මම හොඳට බලලා තියෙන දෙයක් තමයි. ඉස්සර පොඩි කාලෙ ටොපා ගහන් මට හෙන දුරට චූ කරන්න පුළුවන්. දැන් ටොපා ගහන් දුරට චූ කරන්න බෑ. මම හිතන්නෙ බටේ මහත් වෙලා පෙෂර් අඩු වෙලා.
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    අනික මම හොඳට බලලා තියෙන දෙයක් තමයි. ඉස්සර පොඩි කාලෙ ටොපා ගහන් මට හෙන දුරට චූ කරන්න පුළුවන්. දැන් ටොපා ගහන් දුරට චූ කරන්න බෑ. මම හිතන්නෙ බටේ මහත් වෙලා පෙෂර් අඩු වෙලා.
    pressure ekanam mageth adu wela. anika aim ekath tikak awul. athe gahalama wenna athi. :unsure:
     
    • Sad
    Reactions: Candid-B