"චූ" යන්නෙන් නමක් No Jokes Plz

D Cool

Active member
  • Jul 17, 2014
    364
    20
    28
    මුලින් 'ගු' යන්නෙන් නම්
    දැන් 'චු' යන්නෙන් නම්

    ඊලගට‍ මේකෙ ඉන්න තව එ‍කෙක්ට ලමයෙක් හම්බුනාම ඒකා මොන අකුරක් ‍තෝර ගනීද දන්නේ නෑ:confused::confused::confused:
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    මුලින් 'ගු' යන්නෙන් නම්
    දැන් 'චු' යන්නෙන් නම්

    ඊලගට‍ මේකෙ ඉන්න තව එ‍කෙක්ට ලමයෙක් හම්බුනාම ඒකා මොන අකුරක් ‍තෝර ගනීද දන්නේ නෑ:confused::confused::confused:

    'හු' යන්න තමයි ඊළගට එන්නේ. දාමුද ඔට්ටුවක්?
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    උඹ මෙක සිරාවටම දාපු ත්‍රෙඩ් එකක් නෙමෙයි කියල හිතුනා..:eek:
    විහිලු නෙමෙයි බං...
    ඔය වගේ නම් දානකොට හොඳට හිතල දාන්න වෙයි...
    පොඩි එකා ඉස්කෝලෙ යන කාලෙක උගෙ නම ඌටම එපා උනොත් වැඩක් නෑනේ..

    පේනවනේ මෙතන උන් දැනටමත් දාන නම්...:lol:
    ඉතින් උඹ හොඳ නමක් තෝරල දැම්මත් පොඩි එකා ලොකු වෙද්දි මෙතන කස්ටිය ජෝක් එකට දාපු නමක් යාලුවො ඌට තෝරල දාල දෙයි...:(

    :yes:
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    චූ යන්නෙන් දාගත්තා වගේ නෙවේ පියෝ..
    කොල්ල ලොකුවෙලා කෙල්ලෙක් එහෙම සෙට් කරගත්තු දවසට කෙල්ල ආදරේට, චූ කෑවද.. චූ බිව්වද.. චූ නානවද තව එක එක චූ කතන්දර අහල කොල්ලට හිටහෙන චූ යන සිටුවේෂන් එකක් එයිද දන්නෑ..
    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: C h o p p e