මුලින් 'ගු' යන්නෙන් නම්
දැන් 'චු' යන්නෙන් නම්
ඊලගට මේකෙ ඉන්න තව එකෙක්ට ලමයෙක් හම්බුනාම ඒකා මොන අකුරක් තෝර ගනීද දන්නේ නෑ![]()
උඹ මෙක සිරාවටම දාපු ත්‍රෙඩ් එකක් නෙමෙයි කියල හිතුනා..
විහිලු නෙමෙයි බං...
ඔය වගේ නම් දානකොට හොඳට හිතල දාන්න වෙයි...
පොඩි එකා ඉස්කෝලෙ යන කාලෙක උගෙ නම ඌටම එපා උනොත් වැඩක් නෑනේ..
පේනවනේ මෙතන උන් දැනටමත් දාන නම්...
ඉතින් උඹ හොඳ නමක් තෝරල දැම්මත් පොඩි එකා ලොකු වෙද්දි මෙතන කස්ටිය ජෝක් එකට දාපු නමක්ම යාලුවො ඌට තෝරල දාල දෙයි...



