"චූ" යන්නෙන් නමක් No Jokes Plz

ashan_j

Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    චූ යන්නෙන් දාගත්තා වගේ නෙවේ පියෝ..
    කොල්ල ලොකුවෙලා කෙල්ලෙක් එහෙම සෙට් කරගත්තු දවසට කෙල්ල ආදරේට, චූ කෑවද.. චූ බිව්වද.. චූ නානවද තව එක එක චූ කතන්දර අහල කොල්ලට හිටහෙන චූ යන සිටුවේෂන් එකක් එයිද දන්නෑ..
    :lol::lol::lol::lol:

    ජාති බ්‍රෝ ජාති :lol:

    මේ දවස්වල පොඩි උන් දාන කමෙන්ට්ස් දැකලම දැං කියවෙන්නේ ඒවා බොලව් :( :rofl:
     
    Last edited:

    Chaulan

    Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara
    හැබැයි nickname එක ඩෙෆා වෙන්නේ chuwa... experience එකෙන් කියන්නේ :)
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,660
    2,509
    113
    නිධානයක් උඩ
    Chuck Norris

    scan0001.jpg
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මචන්, චු යන්නෙන් අලුත් නම් නැහැ. පොඩි එකාගේ අනාගතය කන්නෙ නැතුව ගැලපෙන නමක් දාපන් වෙන අකුරකින්. මම දන්න එකෙක් හිටිය උගෙ නම මැක්සිම් කැස්ත්‍රෝ. උගේ තාත්ත හෙන සමාජවාදියාලු.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ahuvata tharaha venna epa. Dana gannai ahanne----Oya avilla Pera Uni eke sitiya Mantal Chulavansaya neve nedha ??