මේ ත්‍රේඩ් එකේ විස්තරයක් තියෙනවා මුලින් ඒක බලන්න. .
http://elakiri.com/threads/මුදල්-උපයමු.1821543/page-8

සල්ලි තියෙනවනම් ඔය වයාපාරේ කරන්න පුලුවන්. . පුද්ගලික සමාගමක් විදියට රෙජිස්ටර් වුනාම ඇති. .
මයික්‍රො ෆිනැන්ස් නම් තැන්පත් වුනත් ගන්න පුලුවන් ඒකට සන්ගමේ ලියාපාදින්චි වෙන්න තියෙන්නේ ( සල්ලි තියෙන අයට ඒක කරන්න අවශ්ය නෑ තමන්ගෙ මුදල් යොදවන නිසා)
මේ වයාපාරේ කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න මන් විස්තර දෙන්නම්. .
මාත් එක්ක හව්ල්වෙලා කරනවනම් කමිශන් එකෙන් මට 1% ලැබුනම ඇති.
මන් ලග මේ වයාපාරයට යොදවන්න සල්ලි නැති නිසයි මන් මෙහෙම කිව්වේ නැත්තන් මන් මේ වෙද්දි වැඩේ පටන් අරන්. .
අවස්තාව තියෙනවා කැමතිනම් කරන්න. .