චෙක්පත් වට්ටම් කිරීම

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මේ ත්‍රේඩ් එකේ විස්තරයක් තියෙනවා මුලින් ඒක බලන්න. .
    http://elakiri.com/threads/මුදල්-උපයමු.1821543/page-8

    මේ ත්‍රේඩ් එකේ විස්තරයක් තියෙනවා මුලින් ඒක බලන්න. .
    සල්ලි තියෙනවනම් ඔය වයාපාරේ කරන්න පුලුවන්. . පුද්ගලික සමාගමක් විදියට රෙජිස්ටර් වුනාම ඇති. .
    මයික්‍රො ෆිනැන්ස් නම් තැන්පත් වුනත් ගන්න පුලුවන් ඒකට සන්ගමේ ලියාපාදින්චි වෙන්න තියෙන්නේ ( සල්ලි තියෙන අයට ඒක කරන්න අවශ්ය නෑ තමන්ගෙ මුදල් යොදවන නිසා)

    මේ වයාපාරේ කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න මන් විස්තර දෙන්නම්. .
    මාත් එක්ක හව්ල්වෙලා කරනවනම් කමිශන් එකෙන් මට 1% ලැබුනම ඇති.
    මන් ලග මේ වයාපාරයට යොදවන්න සල්ලි නැති නිසයි මන් මෙහෙම කිව්වේ නැත්තන් මන් මේ වෙද්දි වැඩේ පටන් අරන්. .
    අවස්තාව තියෙනවා කැමතිනම් කරන්න. .
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    සමන්ලාල් නගරාධිපතිතුමා එක්ක එකතු වෙලා මොරටුවට සේවය කරන්න මිත්‍රයා
     
    Last edited:

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මේ කාලයේ කිසිකෙනෙක් විස්වාස කරන්න එපෝ. චෙක් යනු කොල කෑල්ලක් පමනයි. චෙක් මාරු කරන්න ගිහින් තඩි රිටන් චෙක් මිටියක් තියෙනවා තාත්තා ගාව. කෝටියක් විතර පාඩුවුනා. එයා හිතුවක්කාරකමට වැඩියෙන් හොයන්න ගිහින් ඇනගත්තා. බැන්කුවල සල්ලි නෑ ගොඩක් අයගෙ. මේක පොලු සමාජයක්
     
    Last edited:

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ඔව් Re-covey එක 100% guaranty කරන්න බෑ නේද

    ඒත් Company Register කරගන්න ඕනි නම මට කියන්න :P
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,476
    25,752
    113
    මම වැඩ කරපු තැනක මිලියන 150 ක විතර තියෙනවා..... නඩු යනවා, එනවා.... තීරණයක් නෑ... සමහරු බංකොලොත් වෙලා, සමහරු මැරිලා, සමහරු ලොකු තදයෝ අල්ලගෙන,........ කෙළවුනොත් නීතියත් නැවෙන්නේ බලපුලුවන් කාරයා ට කියලා මතක තබාගන්න
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මේක නිකන් මනුස්සයෙක් තවත් මනුස්සයෙක්ට චෙක් එකක් දෙනවා වගෙ නෙවේ. .
    එහෙම රෙජිස්ටර් නොවී චෙක් මාරු කරපු මිනිස්සු වත් පොලු කලා නෑ. .

    නොදන්න කෙනෙක්ට මේක තේරුම් කරන්න ගොඩක් අමාරුයි අනිත් දේ හැම එකටම අවදානම් අවදානම් කියනවනම් අවදානම් නැති බිස්නස් එකක් නෑ. .

    මෙතනදි මම ටාගට් කරන්නේ කෝටිපතියො ටිකක්. . මොන අයියටත් චෙක් රිටන් කරලා බේරිලා ඉන්න බෑ. .

    මෙතන වෙන ප්‍රදානම දේ X නම් වයාපාරිකයා Z නම් වඩුබාස්ට චෙක්පතක් දෙනවා. . වඩුබාස් ඕක චෙක් මාරු කරන කෙනෙක්ගෙන් මාරුකර ගන්නවා. . වඩුබස්ට 3% හෝ 4% අඩුවෙනවා. . අපිට ගනුදෙනුව තියෙන්නේ වයාපාරිකයත් එක්ක. .
    වඩුබාස් කෙනෙක් චෙක් එකක් උස්සන් ආව පලියට අපි මාරු කරන්නේ නෑ. . වඩුබාස්ට චෙක් එක ලැබුන ලී බඩු ශොප් එකේ අයිතිකාරයා කව්ද ඔහුගේ වත්කම් මොනවද බලලයි චෙක් එක මාරුකරලා දෙන්නේ. .
    මට මේක ලේසියෙන්ම කරන්න පුලුවන් දෙයක්. . අපරාදේ මේක නොකර ඉන්නේ කියලා හිතෙනවා ඒත් මට යොදවන්න සල්ලි නැති එක තමා අව්ල. .

    කවුරුවත් මේවා කියන්නේ නෑ. . අවස්තාවක් පෙන්නුවමත් ඒකට එන්න උවමනාවක් නෑ කට්ටියට. .
    මනස හැදිලා තියෙන්නේ බැන්කුවේ සොච්චම් පොලිය ගන්න ඉතින් කොහෙද මේවා කරන්නේ. .

    තනුජක දන්නවා සීන් එක. . උබලගේ බය යවන්න නම් ඌ ඇවිත් දේශනාවක් දෙන්න වෙයි. .
    මේක මේ මෙන්න චෙක් එක කියපු ගමන් සල්ලි දෙන සීන් එකක් නෙවේ. . අන්න එතන වෙනස අඩුනගන්න මුලින්. .
    අදහසක් තියෙනවනම් මොරටුවට බැහැලා බලන්න. .
    දියට බහින්න ඕනා පීනන්න. . එහෙම බලලා අඩුපාඩුවක් දැක්කොත් කියන්න නැත්තන් ෆෝරම් එකක කමෙන්ට් කරන එක තේරුමක් නෑ. . මම උපන්දා ඉදන් දන්න දෙයක් මේ කියන්නේ. . උබලවත් අමාරුවේ දාලා මමත් අමාරුවේ වැටෙන්න මට පිස්සුවක් නෑ සිරාවටම. .
    මාව ඕනේ නෑ පුලුවන් එකෙක් ඉන්නවනම් මේ බිස්නස් එක පටන් අරන් කරන්න. . මොරටුවටම ඇවිත් කරන්න. .
    මේක මේ බාන්ඩයක් දීලා ඒකට චෙක් ගන්නවා වගේ නෙවේ කෙලින්ම රෙජිස්ටර් කරන්නෙම පොලියට මුදල් දීම, චෙක්පත් වට්ටම් කිරීම කියලා. .
     
    Investor

    Active member
  • Aug 8, 2017
    142
    54
    28

    මේක අදහසක් විදියට develop කරන්න මෙතන බලන්න ..එතන මේ වගේ අදහස් කීපයක්ම කතා වෙනවා..එතන අයට මේ අදහස් දැම්මා නම් ආයෝජනය රන්න කැමකි අය හොයාගන්න පුලුවන් වෙයි..