චෙන්මනි සමූහ මිනීවල 💀💀💀

MR.BILLA

Well-known member
  • Jun 24, 2011
    6,152
    1,523
    113
    ai kiyanna oneda?
    Gu1I81xWcAErLV-
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    South African model එකට truth and reconciliation commission එකක් දාලා දෙපැත්තෙන්ම වැරදි උනා කියලා පිළි අරගෙන ඕවාගේ සහ අනිත් පැත්තෙන් උන දේවල් වල වින්දිතයන්ට closure එකක් දීලා සීන් එක heal වෙන්න දෙන්න ඕන...

    ඒත් ඉතින් ඕක මේ සිරිලක කරන්න ලේසි වෙන්නෙ නෑ... දෙපැත්තෙම ඉන්නේ මස් රාත්තලම ඉල්ලන උන්...

    අනික් අපතයෝ තමයි මේවගෙන් දේශපාලනය කරන උන්... උතුරේ දකුණේ දෙකේම...
     
    Frenth

    Junior member
  • May 2, 2025
    97
    97
    18
    කොටින් විසින් මරපු අපේ හයසීයකට වඩා පොලීසියෙ නිලධාරීන් වැළලූ සමූහ මිනීවළ හාරන්නෙ නැත්තේ ඇයි?😡
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,886
    6,524
    113
    ගග අද්දර
    meke jaffna wala construction ekak karaddi ahu wuna ekak bn nathuwa anduwen gihin harala goda aragena neme.
    mathaka widiyata construction ekakadi goda apu ekak ehe mayor kenek report karala courts walata eke decision eka meka.
    Ne bn. Mun depetta balance krn ne, Tamil ayata kela una ewa witarai danne.
    Uba hitapanko api Tamil wela apita ohoma ewa dakinna hambunot api mkda krnne kiyala.
     
    • Like
    Reactions: Draco Malfoy

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,629
    8,356
    113
    it's not confirmed bn. There's a possibility, then LTTE's own human shields, LTTE vs TELO conflicts waladi una dewal wennath pulwan. Too early for conclusion
    aniwa eka wenna ona LTTE ballo anthima tike hasirune pisso wage.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    Ne bn. Mun depetta balance krn ne, Tamil ayata kela una ewa witarai danne.
    Uba hitapanko api Tamil wela apita ohoma ewa dakinna hambunot api mkda krnne kiyala.
    balance karana kathawe nam aththak thiyenawa. but ekata gov ekata monawath karanna bane. dan mekath gov eken goda gaththuwa nemene, dan meka gana hoyanna epa kiyannath bane court orders nisa. onna media access wage ewa control karanna one ehenam. or media walin ltte eken marapu ewath pennanna one return ekata. ane manda bn, oluwa wikara wena prashna.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    balance karana kathawe nam aththak thiyenawa. but ekata gov ekata monawath karanna bane. dan mekath gov eken goda gaththuwa nemene, dan meka gana hoyanna epa kiyannath bane court orders nisa. onna media access wage ewa control karanna one ehenam. or media walin ltte eken marapu ewath pennanna one return ekata. ane manda bn, oluwa wikara wena prashna.
    හරිම විදිය ඕකේ ඇත්ත හොයලා හමුදාවෙන් සම්බන්ධ අය ඉන්නවා නම් දඩුවම් දෙන එක.

    මේ වගේ කෙසේ අනිත් පැත්ත ට ගොඩක් අදෙන්න දෙන්න හොඳ නැ. Tourism ආයේ පොඩ්ඩක් නැගලා එන වෙලේ මේ වගේ case වලින් Tamil diaspora එක ලොකු වාසියක් ගන්න හදයි නැත්නම්.
    ඕකුන් ඉන්න ප්‍රමානේත් එක්ක ලොකු බලපෑමක් කරන්න පුළුවන්. ඉන්ටර්නෙට් එකේ හොඳ orgnized campaign එකක් වගේ ගෙනිච්ච්චොත් සෑහෙන damage එකක් වෙයි tourism වලට එහෙම.

    කොහොමත් ඕකේ ඇත්ත හොයන එක හොදයි. නැත්නම් tamil සමාන්‍ය මිනිස්සු පවා අවුස්සන්න පුළුවන් case මේ වගේ ඒව.
     
    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,886
    6,524
    113
    ගග අද්දර
    balance karana kathawe nam aththak thiyenawa. but ekata gov ekata monawath karanna bane. dan mekath gov eken goda gaththuwa nemene, dan meka gana hoyanna epa kiyannath bane court orders nisa. onna media access wage ewa control karanna one ehenam. or media walin ltte eken marapu ewath pennanna one return ekata. ane manda bn, oluwa wikara wena prashna.
    Media scene eka tamai bn. Hema thenima pennanne ara side ekata una damage witarai.
    Ape side eke ewa Gena katawak ne.
    Owagen tamai antimata minissu awissenne.
     
    • Like
    Reactions: CohenLenstra

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,174
    12,168
    113
    Ohio, USA
    ගෝනගල

    %E0%B6%9C%E0%B7%9D%E0%B6%B1%E0%B6%9C%E0%B6%BD_%E0%B7%83%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA_LTTE.jpg

    32.jpg

    6.jpg

    9.jpg

    23.jpg

    29.jpg

    26.jpg

    මේවට කවුරුවත් දුක් වෙන්නේවත් දකින්නෙවත් නැහැ.

    Meywage Awa Army eken Karalama Nadda? Nodanna Nisa Ahanne..
    MeywaDakkama Dukak Aawath, Aayeth Thathparen Amathaka wenawa A Muslim Ayawath Beruwala Aluth Gama Mey Widiyatama Baudda Abasarana Jathakayata Anuwa Marala Minee Balenma Puchchapuwa Mathak Unama...
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    මේක හමුදාවෙ එකෙක්මයි බං කිව්වේ 90 ගනන් වල අග වගේ. ඒකාලෙත් හැරුවා.

    මිනිවලවලවල් කියන්⁣නෙ ඉතින් උතු⁣රෙත් දකුනෙත් දේශපාලන ගුන්ඩු. කාලයත් එක්ක කවදාවත් නඩුවකින් යුක්තියක් ඉටු කරන්නත් බැ. එකපාර රජය සමාව අරගෙන නිවේදනයක් දාලා, අතුරුදන් උන හැමෝටම මරණ සහතික දිලා වන්දියකුත් දිලා දැම්මත් කමක් නැ. මේ පරම්පරාවෙන් හරි විකිනිල්ල නවතිනේ.
    ඒ හමුදාවෙ එකා ඔය සමූහ මිනීවල ගැන කියන්නෙ මරණ දඬුවම හම්බුනාට පස්සෙ. උන්ට මරණ දඬුවම හම්බෙන්නෙ වෙනම එකකට. ඉස්කෝලෙ ඉඳන් AL ලියල එන ගෑණු ළමයෙක්ව බංකරේ තියන් දූෂණය කරනව. කෙල්ල නැති හින්ද හොයන්න ආපු ළමයගෙ අම්ම ඇතුලු කට්ටියක්ව මරනව. පස්සෙ අර ළමයවත් මරල ඔක්කොම වළලනව.

    ගෝනගල

    %E0%B6%9C%E0%B7%9D%E0%B6%B1%E0%B6%9C%E0%B6%BD_%E0%B7%83%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA_LTTE.jpg

    32.jpg

    6.jpg

    9.jpg

    23.jpg

    29.jpg

    26.jpg

    මේවට කවුරුවත් දුක් වෙන්නේවත් දකින්නෙවත් නැහැ.
    සිවිල් වැසියො කොහෙ මැරුනත් දුකයි බන්. සිංහලද දෙමළද කියල අදාල නෑ. ප්‍රශ්නෙ තියෙන්නෙ සිංහල මිනිස්සු පිළිගන් නෑ හමුදාව මෙහෙම දේවල් කරා කියල.
    ------ Post added on Jul 3, 2025 at 12:29 AM

    it's not confirmed bn. There's a possibility, then LTTE's own human shields, LTTE vs TELO conflicts waladi una dewal wennath pulwan. Too early for conclusion

    aniwa eka wenna ona LTTE ballo anthima tike hasirune pisso wage.

    හරිම විදිය ඕකේ ඇත්ත හොයලා හමුදාවෙන් සම්බන්ධ අය ඉන්නවා නම් දඩුවම් දෙන එක.

    මේ වගේ කෙසේ අනිත් පැත්ත ට ගොඩක් අදෙන්න දෙන්න හොඳ නැ. Tourism ආයේ පොඩ්ඩක් නැගලා එන වෙලේ මේ වගේ case වලින් Tamil diaspora එක ලොකු වාසියක් ගන්න හදයි නැත්නම්.
    ඕකුන් ඉන්න ප්‍රමානේත් එක්ක ලොකු බලපෑමක් කරන්න පුළුවන්. ඉන්ටර්නෙට් එකේ හොඳ orgnized campaign එකක් වගේ ගෙනිච්ච්චොත් සෑහෙන damage එකක් වෙයි tourism වලට එහෙම.

    කොහොමත් ඕකේ ඇත්ත හොයන එක හොදයි. නැත්නම් tamil සමාන්‍ය මිනිස්සු පවා අවුස්සන්න පුළුවන් case මේ වගේ ඒව.

    මේවයෙ මොනවද බන් confirm නැත්තෙ. මේවා ලංකාවෙ පොලීසියෙන්ම අල්ලල ලංකාවෙ ශ්‍රේෂ්ඨාධිකරණයෙන්ම ඔප්පු වෙලා මරණ දඬුවම් හම්බෙච්ච නඩු. එහෙම තව එක්කෙනෙක්ව තමයි ගෝඨා ආපු ගමන් ඡන්ද පොරොන්දු වලට නිදහස් කරේ. උනුත් දර කඩන්න ආපු නිරායුධ පොඩි ළමයි ඇතුලු සිවිල් වැසියො කීප දෙනෙක්ව අත් කකුල් බැඳල මරල ලැට් වළකට දාපු උන් ටිකක්. වරද ඔප්පු වෙලා මරණ දඬුවම හම්බුනා. ගෝඨා ඇවිල්ල ජනාධිපති සමාව දුන්න.
    ------ Post added on Jul 3, 2025 at 12:35 AM
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    කලබල වෙලා ඉන්න ළමයි google search කරන්න 'LTTE massacres against Sinhalese' කියලා... ඊට පස්සේ තව search එකක් කරන්න 'SL army massacres against Tamils' කියලා... එතකොට තේරෙයි ඔය අවුරුදු 30 ක් තිබ්බ යුද්දෙ කාටවත් පැත්තක් ගන්න බෑ කියලා...

    එකෙන් කියන්නේ නෑ ගහලා ප්‍රභාකරන් ඉවර කරපු ඒක වැරදියි කියලා... ආණ්ඩුවට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ කොටි වගේ වේශ හැතිකරයක් එක්ක...

    අනිත් එක තමයි මේක හෑරුවා කියලා මැරෙන්න හදන ළමයි ඉතිහාස කතාව පොඩ්ඩක් හොයන් එන්න...

    අනූ ගණන් වල හමුදා පොලිසියෙන්ම හමුදාවේ කෙනෙක් අල්ලලා නඩු දානවා ඉස්කෝලෙ යන කෙල්ලෙක් මරලා වල දාපු එකට... ඒ නඩුව අවුරුදු ගානක් අහලා ඉවර වෙලා ඒ මනුස්සයට මරණ දඩුවම වෙනවා උසාවියෙන්... එහෙම මරණ දඩුවම හම්බුනාම පොර උසාවියට කියනවා ඇයි මට විතරක් දඩුවම් කරන්නේ ඒවගේ තව තුන්සිය ගානක් වෙලා තියනවා ඒව ගැනත් හොයන්න කියලා... ඊට පස්සේ තමයි උසාවිය නියෝග දෙන්නේ ඕක හාරන්න...

    ඒ 1999 යේ... එතකොට තව බෝඩීස් 15 ක් හම්බෙනවා... ඒවට සමහර අයට නඩු දානවා... ඒ උනාට දන්න විදිහට කවුරුත් හිරේ යන්නේ නෑ...

    ඕක ආයේ ඇදිලා එන්නේ මේ අවුරුද්ද මුල බිල්ඩින් එකක් හදන්න යද්දී අලුතින් ඇටකටු මතු වෙනවා... ඒවා තමයි ඔය හාරන්නේ...

    දැන් මිඩිය ශෝ වගේ හිතෙනවා නේ... 1999 කලාට කවුරුත් දන්නේ නෑ දැන් තමයි එළියට එන්නේ කියලා... දැන් එළියට එන්නේ සෝෂල් මිඩියා වලින්... ආයේ ඕක උස්සන් දුවන්නේ ඉතින් පොලිටිකල් කැම්පේන් කාරයො...

    2018 ඉදලා ලංකාවේ හම්බ උන ලොකුම සමූහ මිනීවල හැරුව ගිය අවුරුද්ද වෙනකම් මන්නාරමේ... කවුරුත් දන්නේ නෑ නේද??? ඒ කාලේ ටීවී චැනල් ටිකයි ආණ්ඩුවයි එක පැත්තේ... ඒ හින්දා රට පාවල දෙන එක ගැන නිව්ස් ලියන්න ඕන නෑ නේ....