meke jaffna wala construction ekak karaddi ahu wuna ekak bn nathuwa anduwen gihin harala goda aragena neme.Me anduwa ait conflict ekk hadala nawatinne.
ado sirada? civilian marauwe moko danne nahaයුධ හමුදාවෙන් මරපු දෙමලු සෙට් එකක්![]()
it's not confirmed bn. There's a possibility, then LTTE's own human shields, LTTE vs TELO conflicts waladi una dewal wennath pulwan. Too early for conclusionado sirada? civilian marauwe moko danne naha
Ne bn. Mun depetta balance krn ne, Tamil ayata kela una ewa witarai danne.meke jaffna wala construction ekak karaddi ahu wuna ekak bn nathuwa anduwen gihin harala goda aragena neme.
mathaka widiyata construction ekakadi goda apu ekak ehe mayor kenek report karala courts walata eke decision eka meka.
aniwa eka wenna ona LTTE ballo anthima tike hasirune pisso wage.it's not confirmed bn. There's a possibility, then LTTE's own human shields, LTTE vs TELO conflicts waladi una dewal wennath pulwan. Too early for conclusion
balance karana kathawe nam aththak thiyenawa. but ekata gov ekata monawath karanna bane. dan mekath gov eken goda gaththuwa nemene, dan meka gana hoyanna epa kiyannath bane court orders nisa. onna media access wage ewa control karanna one ehenam. or media walin ltte eken marapu ewath pennanna one return ekata. ane manda bn, oluwa wikara wena prashna.Ne bn. Mun depetta balance krn ne, Tamil ayata kela una ewa witarai danne.
Uba hitapanko api Tamil wela apita ohoma ewa dakinna hambunot api mkda krnne kiyala.
හරිම විදිය ඕකේ ඇත්ත හොයලා හමුදාවෙන් සම්බන්ධ අය ඉන්නවා නම් දඩුවම් දෙන එක.balance karana kathawe nam aththak thiyenawa. but ekata gov ekata monawath karanna bane. dan mekath gov eken goda gaththuwa nemene, dan meka gana hoyanna epa kiyannath bane court orders nisa. onna media access wage ewa control karanna one ehenam. or media walin ltte eken marapu ewath pennanna one return ekata. ane manda bn, oluwa wikara wena prashna.
Media scene eka tamai bn. Hema thenima pennanne ara side ekata una damage witarai.balance karana kathawe nam aththak thiyenawa. but ekata gov ekata monawath karanna bane. dan mekath gov eken goda gaththuwa nemene, dan meka gana hoyanna epa kiyannath bane court orders nisa. onna media access wage ewa control karanna one ehenam. or media walin ltte eken marapu ewath pennanna one return ekata. ane manda bn, oluwa wikara wena prashna.
ගෝනගල
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
මේවට කවුරුවත් දුක් වෙන්නේවත් දකින්නෙවත් නැහැ.
ඒ හමුදාවෙ එකා ඔය සමූහ මිනීවල ගැන කියන්නෙ මරණ දඬුවම හම්බුනාට පස්සෙ. උන්ට මරණ දඬුවම හම්බෙන්නෙ වෙනම එකකට. ඉස්කෝලෙ ඉඳන් AL ලියල එන ගෑණු ළමයෙක්ව බංකරේ තියන් දූෂණය කරනව. කෙල්ල නැති හින්ද හොයන්න ආපු ළමයගෙ අම්ම ඇතුලු කට්ටියක්ව මරනව. පස්සෙ අර ළමයවත් මරල ඔක්කොම වළලනව.මේක හමුදාවෙ එකෙක්මයි බං කිව්වේ 90 ගනන් වල අග වගේ. ඒකාලෙත් හැරුවා.
මිනිවලවලවල් කියන්නෙ ඉතින් උතුරෙත් දකුනෙත් දේශපාලන ගුන්ඩු. කාලයත් එක්ක කවදාවත් නඩුවකින් යුක්තියක් ඉටු කරන්නත් බැ. එකපාර රජය සමාව අරගෙන නිවේදනයක් දාලා, අතුරුදන් උන හැමෝටම මරණ සහතික දිලා වන්දියකුත් දිලා දැම්මත් කමක් නැ. මේ පරම්පරාවෙන් හරි විකිනිල්ල නවතිනේ.
සිවිල් වැසියො කොහෙ මැරුනත් දුකයි බන්. සිංහලද දෙමළද කියල අදාල නෑ. ප්රශ්නෙ තියෙන්නෙ සිංහල මිනිස්සු පිළිගන් නෑ හමුදාව මෙහෙම දේවල් කරා කියල.ගෝනගල
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
මේවට කවුරුවත් දුක් වෙන්නේවත් දකින්නෙවත් නැහැ.
it's not confirmed bn. There's a possibility, then LTTE's own human shields, LTTE vs TELO conflicts waladi una dewal wennath pulwan. Too early for conclusion
aniwa eka wenna ona LTTE ballo anthima tike hasirune pisso wage.
හරිම විදිය ඕකේ ඇත්ත හොයලා හමුදාවෙන් සම්බන්ධ අය ඉන්නවා නම් දඩුවම් දෙන එක.
මේ වගේ කෙසේ අනිත් පැත්ත ට ගොඩක් අදෙන්න දෙන්න හොඳ නැ. Tourism ආයේ පොඩ්ඩක් නැගලා එන වෙලේ මේ වගේ case වලින් Tamil diaspora එක ලොකු වාසියක් ගන්න හදයි නැත්නම්.
ඕකුන් ඉන්න ප්රමානේත් එක්ක ලොකු බලපෑමක් කරන්න පුළුවන්. ඉන්ටර්නෙට් එකේ හොඳ orgnized campaign එකක් වගේ ගෙනිච්ච්චොත් සෑහෙන damage එකක් වෙයි tourism වලට එහෙම.
කොහොමත් ඕකේ ඇත්ත හොයන එක හොදයි. නැත්නම් tamil සමාන්ය මිනිස්සු පවා අවුස්සන්න පුළුවන් case මේ වගේ ඒව.
එළ කොල්ලෙක්. මේවා දාපු එක හොදයි. 2000 පස්සේ ඉපදුනු උන්ට බලන්න.ගෝනගල
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
මේවට කවුරුවත් දුක් වෙන්නේවත් දකින්නෙවත් නැහැ.