රස්සාවකට යන කොට Interview එකේදී Expected Salary කීයද? කියලා අහනකොට
Experience එක්ක Offer එක දෙනකොට දෙන්න උත්තරයක් හදාගන්න..මේ Thread එක උදව් වේවී..කියලා හිතෙනවා
Glassdoor Site තියෙනවා ඒත් ඒවගේ Latest update එක තියනවද කියලා ප්‍රශ්නයක් ..ඒ නිසා නම් ගම් ආයතන අවශ්‍ය නැහැ..අපි General Overview එකක් ගමු IT Industry එකේ..Position , සහ Expirence එක Share කරමු. මේත් එක්ක
මෙන්න මගේ එක
8+ Years
Software Engineering - PHP - 155,000