The චේන්ජ් U රික්වෙස්ට් ...!
(ඉස්සර නොමිලේ .... දැන් පැයට 5000යි...)
ඊයේ මම දන්න කෙනෙකුගේ මංගල්‍යයක් තිබ්බා... ඒකට ලබන සතියේ විවාහ වන තවත් ජෝඩුවක් ඇවිත් හිටියා ... මනමාල ජෝඩුවත් ලබන සතියේ විවාහ වන ජෝඩුවත් තව ඇවිත් හිටියා නොබෝ දිනකින් විවාහ වීමට සිටින බලාපොරොත්තු වෙන් සිටින සම වයසේ අය ගොඩකුත් ...
දැන් මේ සම වයසේ අයගේ පරම්පරාවේ අය තමා වැඩි වශයෙන් ජනවාරියේ සිට අගෝස්තුව දක්වා චෙන්ජ් එකක් මස්ට් නීඩ් කියලා කිව්වේ, සහ වැඩ කලේ...
ඒ වයස් පරම්පාරවේ කෙනෙක් තමා අර යූඑන්පී ආණ්ඩුවක් ආපු ගමන් කාර් එකක් ගන්නවා කියලා ඇඩ් වල පෙනී සිටියේ...!
දැන් ලබන සතියේ විවාහ වෙන්න සිටින මනමාල මහත්තයා කියනවා (එයා දන්න විදිහට චේන්ජ් එකක් රික්වෙස්ට් කරපු කෙනෙක් නොවේ)
අය්යේ මාර සීන් එකනේ.. ඉන්ඩිපෙන්ඩන්ට් ස්කෙයාර් එකේ ෆොටෝ ශූට් එකකට දැන් පැයකට රු 5000 ක් ගන්නවානේ... වැඩිවන පැයකට රු 2500 යි... වෙන්කර ගත්ත වෙලාවට වඩා වැඩියෙන් යනවානම් මනමාලිව කැමරාමන් එක්ක තියලා ටොරින්ටන් ඉදලා සෙත්සිරිපායට ගිහින් වෙලාව දික් කරගන්න ඕනෑලූ...
එතැන හිටියා චේන්ජ් එක වෙනුවෙන් වැඩකරපු ඒ වයසේම තවත් පට්ට කොල්ලෙක්.. මම ඇහුවා
මල්ලි.. කොහොමද චෙන්ජ් එක...
පොලිටික්ස් ගැන නම් කතා කරන්න එපා අය්යා.. පොඩි එකාටම නේ කෙලියේ.. කියලා කියවුනා...
චේන්ජ් එක සැපද ..............?