චේ ගුවේරාගේ මරණය

SadunGamage

Member
Oct 25, 2014
1,312
123
0
Machan Prabakaran Che compare karanna epa :)
Che and Castro revolution eka genichche Corrupted Batista Regime ekata erehiwa :) Batista Regime eka tibbanam Cuba kiyanne patta chater ratak wenawa.. ada Cuba tiyana thathwaya hodai :)

Prabakaran kiyanneth Tamil nijabima invade karapu Sinhalayangen unge rata beraganna heduwa kiyala, Tamil ewunta prabakaran nidahas satankamiyek mata nan Prabakaran,cheguare,osama all are cold blooded murderers :)
 

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අපරාදේ බං හොද මිනිහා.
    ලතින් ඇමරිකාව හරහා වේ ගුවේරාගේ යතුරු පැදි සවාරිය ගැන විස්තරයක් ලංකාදීප පත්තරේ ගියා.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    බොලිවියාවේ මිය ගිය චේගුවේරා ලංකාවේ ආපහු උපත ලබනවා. ඒ ලංකාවේ ඉපදිලා ඉන්න කෙනා වෙන කවුරුත් නෙවෙයි, ඒ මම තමයි.:):)