චේ මරාදමා තිබූහැටි පූජකයකුගේ කැමරාවක

RushingWind

Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    චේ මරාදමා තිබූහැටි පූජකයකුගේ කැමරාවක

    ලෝක පූජිත විප්ලවාදියා වන අර්නස්ටෝ චේ ගුවේරා බොලීවියාවේදී මරාදමා ඇති අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් ස්පාඤ්ඤ ජාතිකයකු විසින් ප්‍රංශ පුවත්සේවයේ මාධ්‍යවේදියෙකු වෙත ලබාදී තිබෙනවා. ඉමානෝ ආර්ටිගා නම් ඔහු පවසන්නේ තම දෙමාපියන්ගේ විවාහ උත්සවයට සහභාගීවූ තම මාමා කෙනෙකුවන ලුයිස් කෝර්ටිරෝ විසින් එම ඡායාරූප රැගෙනවිත් ඇති බවයි. ඒ 1967 වසරේ නොවැම්බර් මස දිනකදීය.

    එකල බොලීවියාවේ ධර්මදූත සේවයේ යෙදී සිටි කෝර්ටිරෝ විසින් 1967 ඔක්තෝබර් 10දා මෙම ඡායාරූප ගෙන ඇත. ඒ බොලීවියානු හමුදාව විසින් ඔහු මරාදමා එක් දිනකට පසුවය. එම ඡායාරූපයන්හි මියගිය චේ දෑස් විවර කරගෙන සිටින අයුරුද දක්නට ඇත.


    Che-www.nethfm.com00001.jpg


    Che-www.nethfm.com00002.jpg


    Che-www.nethfm.com00003.jpg


    Che-www.nethfm.com00005.jpg


    Che-www.nethfm.com00007.jpg


    පොතක් අතැතිව සිටින්නේ ලුයිස් කෝර්ටිරෝය

    Che-www.nethfm.com00004.jpg

    Source Neth fm
     
    Last edited:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    චේ කියන්නේ පරම සිතුවිලි පෙරදැරිව සමානත්ව තාව වෙනුවෙන් විප්ලව කෙරු දානපති පැලැන්තියේ එකෙක්..


    ලෙල්

    අපේ හුට්ටලා..දානපතියෝ වෙන්න සමනාත්වතාව පිළිපදින උන්...
    කොහොම කෙසේ වෙතත්..මහා විප්ලව කාරයා රෝහණ විජේවීර අල්ලද්දී හන්දිලා ඉදලා තියෙන්නෙත් මහා වලව්වක..
    අනේ උකේ නන්නානේ...
     

    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    චේ කියන්නේ පරම සිතුවිලි පෙරදැරිව සමානත්ව තාව වෙනුවෙන් විප්ලව කෙරු දානපති පැලැන්තියේ එකෙක්..


    ලෙල්

    අපේ හුට්ටලා..දානපතියෝ වෙන්න සමනාත්වතාව පිළිපදින උන්...
    කොහොම කෙසේ වෙතත්..මහා විප්ලව කාරයා රෝහණ විජේවීර අල්ලද්දී හන්දිලා ඉදලා තියෙන්නෙත් මහා වලව්වක..
    අනේ උකේ නන්නානේ...

    :eek: