චේ මරාදමා තිබූහැටි පූජකයකුගේ කැමරාවක
Source Neth fm
ලෝක පූජිත විප්ලවාදියා වන අර්නස්ටෝ චේ ගුවේරා බොලීවියාවේදී මරාදමා ඇති අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් ස්පාඤ්ඤ ජාතිකයකු විසින් ප්‍රංශ පුවත්සේවයේ මාධ්‍යවේදියෙකු වෙත ලබාදී තිබෙනවා. ඉමානෝ ආර්ටිගා නම් ඔහු පවසන්නේ තම දෙමාපියන්ගේ විවාහ උත්සවයට සහභාගීවූ තම මාමා කෙනෙකුවන ලුයිස් කෝර්ටිරෝ විසින් එම ඡායාරූප රැගෙනවිත් ඇති බවයි. ඒ 1967 වසරේ නොවැම්බර් මස දිනකදීය.
එකල බොලීවියාවේ ධර්මදූත සේවයේ යෙදී සිටි කෝර්ටිරෝ විසින් 1967 ඔක්තෝබර් 10දා මෙම ඡායාරූප ගෙන ඇත. ඒ බොලීවියානු හමුදාව විසින් ඔහු මරාදමා එක් දිනකට පසුවය. එම ඡායාරූපයන්හි මියගිය චේ දෑස් විවර කරගෙන සිටින අයුරුද දක්නට ඇත.
පොතක් අතැතිව සිටින්නේ ලුයිස් කෝර්ටිරෝය

Last edited:

7+