චොකලට් කන්න ආසයිනම් පනිවිඩයක්

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මේක මම ලගදි අත්දැකපු සිද්දියක්..කවුරුත් කියල තියනවා දැකලනම් නෑ කොහෙවත් මේ ගැන කලින්.මේ කියන්න හදන්නේ අපේ රටේ හදන චොකලට් ගැනනම් නෙමෙයි.මෙහේ හදන චොකලට් ගැන අපි කතා නොකර ඉමු..මොකද ඒවා සීනි කලවම් කරලා කෙමිකල් ගහලා හදන ඒවා බව කවුරුත් දන්නවනේ...

    මම සංචාරක ආයතනයක වැඩ කරන්නේ..නිතර ඔය ලන්කාව වටේ තියන රටවලට යන්න සෙට් වෙනවා..මම ඩුබායි වලින්..සින්ගප්පූරුවෙන්..තායිලන්තයෙන් නිතරම ගියාම ඔය ටොබ්ලරොන් ..මාර්ස්.අනම් මනම් චොකලට් අරන් එනවා..ඔයාලත් ඔය රටවල් වල ඉන්නවනම් අරන් කාලා ඇති නැත්තම් ඔය රටවල ඉන්න අය ගෙනත් දීලා ඔය ටොබ්ලරොන් .මාර්ස් වගේ චොකලට් ඕනිතරම් කාලා ඇති...

    මම මේ ලගදි..ජීවිතේ පලවෙනි වතාවට ස්විට්සර්ලන්තයට ගියා..ගිහින් එහෙදි ඔය ටොබ්ලරොන් සහ මාර්ස් චොකලට් අරන් ආවා..ඒවා මේ ආසියානු රටවල් වල විකුණන ඒවට වඩා මාරම රහයි..ටොබ්ලරොන් උනත් අර කලු පැකට් එකේ තියන මාර්ස් චොකලට් එක පැක් එක එකමයි හැබැයි ඇතුලේ තියන චොකලට් එක නියම ස්විස් එකනම් අතට අරන් ටික වෙලාවකින් දියවෙනවා රස්නේ දවසක් නම් ..අම්මෝ ඒකේ තියන රස..සීනි පැනිරසක් නෙමෙයි ඒවගේ එන්නේ..නිකම් කිරිත් එක්ක මික්ස් වෙච්ච අමුතුම රහක්..ඔය ස්විට්සර්ලන්තෙන්ම අපි කෙලින්ම ගන්න චොකලට් වල පැහැදිලිවම පේන රස වෙනසක් තියනවා..අපි ඩුබායි සින්ගා අනම් මනම් රටවලින් ගත්තත් ඒ කොලිටිය නම් මම හිතන්නේ හම්බවෙන්නේ නෑ..මොකද මේක මට මීටර් උනේ මම හැම රටකින්ම චොකලට් කාපු එකෙක් හින්දා..පොඩිකාලේ ඉදන්ම ජීවිතේටම චොකලට් කියන්නේ මොනවද කියලා මම දැනගත්තේ ඒ ස්විට්සර්ලන්තේ චොකලට් කාපු දවසේ.මට නවත්ත ගන්න බැරුව මාර විදියට ඇබ්බැහි වෙලා වගේ චොකලට් කෑවා සතියක් විතර.මම ඉස්සර හිතන් හිටියේ අපි ඩුබායි වලින් එහෙම ගත්තත් අපිට ඒ ස්විස් කොලිටි එකේ එකම හම්බෙනව කියලා..නමුත් කෙලින්ම ස්විට්සර්ලන්තේ චොකලට් කෑවට පස්සේ තේරුනා කිසි රටකින් ඒකම නම් ගන්න බැරි බව..

    මට ඔය එංගලන්තය ඇමරිකාව වගේ රටවල ඉන්න යාලුවොත් කිව්වා ඔය ඒශියන් රටවලට හදන චොකලට් වෙනස් කියලා..මම මේ කියන කතාව ගැන අදහසක් කියන්න මේ කිරියෙත් ඉන්නවනේ ඔය රටවල ඉන්න අය..ඔයාලට එහෙම දැනිලා තියනවද..අනික මම ලන්කාවේ ඉන්න චොකලට් කන්න ආස අයට කියන්නේ යන එන අය කෙලින්ම ස්විට්සර්ලන්තෙන් චොකලට් ගන්න..යන්න බැරි අය ඔය ස්විට්සර්ලන්තේ ඉන්න යාලුවෙකුට කියන්න ඒ රටින්ම අරන් චොකලට් ටිකක් එවන්න කියලා..ඔය ප්‍රංශය ජර්මනිය වගේ රටවල නම් කොහොමද දන්නේ නෑ චොකලට් වල රස..ස්විස් එකමද දන්නේ නෑ තියෙන්නේ.සමහරවිට යුරෝපය ඇතුලේ ඔක්කොම එකම කොලිටි වෙන්න ඇති.කොහොමහරි ස්විස් ඉන්න එකෙකුට කියලා ගෙන්නගෙන හරි කාලා බලන්න..චොකලට් කියන්නේ මොනවද කියලා තේරෙයි..

    අනික් කාරණය ලන්කාවේ තියන චොකලට් බිස්කට් වගේ එකක් මම එහෙන් ගෙනාවා..ඒකේ මැද තියන ක්‍රීම් එක අතේ ටික වෙලාවක් තියාගෙන හිටියොත් අතේ රස්නෙට ඇලෙන්න ගන්නවා....මෙහේ ඒවගේ කොහොමද ..බදාම දාලා ගල් දෙකක් එකට ඇලෙව්වා වගේනේ.. ඉතින් රටින් රටට මේවගේ කෑම වෙනස්..නියම බිස්කට් එකක්..චොකලට් එකක් ලන්කාවේ අපිට කීය දීලවත් කන්න නැති එක ගැන ගොඩක් දුකයි..

    ඔය අඩියක් දිග ටොබ්ලරොන් බාර් එක මම ස්විට්සර්ලන්තේ ගත්තේ ලන්කාවේ සල්ලි වලින් රුපියල් 3600 ක් වගේ...මේ අලුත් ඩොලර් රේට් එකට..(370) ගානේ..මෙහේ ඕක තිබ්බත් ඊට වඩා ගනන් මම හිතන්නේ..
    received_470561484988553.jpeg
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ස්විස් නම් දන්නෙ නෑ.. හැබැයි ඉටලි වල බඩුත් සුපිරිම කොලිටි
    වෙන්න පුලුවන් මචන්..යුරෝපෙ සෙට් එකටම යනවා ඇත්තේ එකම කොලිටිය..

    Wow
    Math gena asai van chocolate walata.
    Hebei UBA kiyana eka etta. Mehe tanikara chocolate kiyanne sugar and chemical

    Ara cake walata Dana dark color chemical eken thama patta rahata apita Danna flavor eka ganne. API gedara ewa noda haduwot malata rahak enne na e taram
    ඔව්..වැඩේ කියන්නේ බන් මෙහේ කීය දීලවත් ගන්න හොද චොකලට් එකක් නෑනේ බන්..ලන්කාවේ හරියට හදලා ගානක් කියපියකෝ..ඒත් නෑනේ..ජරාව හදලා ලොකු ගනන් කියනවා..
    ------ Post added on Sep 18, 2022 at 9:35 PM
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    meheta ena ewa koheda hadanne
    දන්නේ නෑ බන්..කොහේ හදන එකක් මෙහෙට ගේනවද කියලා..දැන්නම් නෑ නේද අර ඉම්පෝර්ට් කේස් වලින් පස්සේ වැඩිය චොකලට්

    මෙහෙන් ගන්න කොයි දේත් එකයි. :( මම අන්තිමට ගන්නකොට toblerone 100g එක 1000 යි මෙහෙන්. එකේ රස අවුල්.
    කොහෙන් හරි ගේන රෙප්ලිකා එකක් වෙන්න ඇති බන්
    ------ Post added on Sep 18, 2022 at 9:45 PM
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අඩෝ මගේ කලින් තිබිච්ච ෆ්‍රෙන්ඩ් චැට් අකවුන්ට් එකක කුර්-දිෂ් ස්විස් කෙල්ලෙකුත් හිටිය බං! අපරාදේ චාන්ස් එක! මට චොක්ලට් ටිකක් ගෙන්නගන්නයි තිබ්බේ! හ්ම්! ඉතාලි ඒවම වෙන්නැති නේද?
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    අඩෝ මගේ කලින් තිබිච්ච ෆ්‍රෙන්ඩ් චැට් අකවුන්ට් එකක කුර්-දිෂ් ස්විස් කෙල්ලෙකුත් හිටිය බං! අපරාදේ චාන්ස් එක! මට චොක්ලට් ටිකක් ගෙන්නගන්නයි තිබ්බේ! හ්ම්! ඉතාලි ඒවම වෙන්නැති නේද?
    ඔව් බන්..යුරෝපෙ ඔක්කොම එකම වගේ මට පේන්නේ..ඇමරිකාවට එන්ගලන්තයට යවනවා ඇත්තෙත් ඕක සමහරවිට ..දන්නේ නෑ හරියට..හැබැයි ඒශියන් රටවල නම් ගන්න බෑ..සමහරවිට ජපානේ කොරියාවේ ඇති
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,379
    113
    Worstma choclate kawe ausi.ugura danawa.chorama chora amuthuma kiri rahak enne.
    uk, ausi සමහර කෑම ජාති අවුල් කියල අහල තියෙනවා. ඇයි දන්නේ නැහැ.
    german, switzerland වල තමයි එහෙනම් හොදම කොලිටි ඒවා ඇත්තේ. ජෑම් ජාති එහෙම පට්ට රසයි. ☺️
    මෙහෙට වඩානම් මොන රටෙත් හොද ඇති.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,407
    67,747
    113
    uk, ausi සමහර කෑම ජාති අවුල් කියල අහල තියෙනවා. ඇයි දන්නේ නැහැ.
    german, switzerland වල තමයි එහෙනම් හොදම කොලිටි ඒවා ඇත්තේ. ජෑම් ජාති එහෙම පට්ට රසයි. ☺️
    මෙහෙට වඩානම් මොන රටෙත් හොද ඇති.
    Matanan okotama wada ritzbury choclate fingers walata asai.:P
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    අරක තව මාස 2,3 කින් ආපහු සෙට් කරන්න පුලුවන් වෙයි.

    මේ පාරනම් එනකං දත් මදින්නෙ නෑ. 😏🤣
    සල්ලි දාන්න මට තව ඔහෙ ලාබ මොනවා හරි ටිකක් සෙට් කරලා දෙනවකො. Used phone හරි කමක් නෑ🙃
     
    • Haha
    Reactions: NRTG and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මේ පාරනම් එනකං දත් මදින්නෙ නෑ. 😏🤣
    සල්ලි දාන්න මට තව ඔහෙ ලාබ මොනවා හරි ටිකක් සෙට් කරලා දෙනවකො. Used phone හරි කමක් නෑ🙃
    අම්මප.. බලු බෙට්ටක් හරි කමක් නැ රටිං නම් උබට.