රසත් නැහැ ඩර්ක් ඒවා
හැබැයි මම ඩර්ක් චොකලට් කුඩු කරලා හදන පුඩින් නම් කන්න ආසයි
ලංකාවේ නම් ඩාර්ක්, වයිට් එහෙම කියන්නේ පාට විතරයි
රහ සේරම එකම වගේ




එහෙම අව්ලක් නෑ බන්,ඕක විතරක් කාල ඉන්න එපා. වෙනදට කන කෑමත් කාපන්.

රසත් නැහැ ඩර්ක් ඒවා
හැබැයි මම ඩර්ක් චොකලට් කුඩු කරලා හදන පුඩින් නම් කන්න ආසයි
ලංකාවේ නම් ඩාර්ක්, වයිට් එහෙම කියන්නේ පාට විතරයි
රහ සේරම එකම වගේ


නිකන් ලැබුනොත් නම් පෙට්ටි ගනන් කන්නේ
සල්ලි දීලා ගන්න ගියාම 3 ගානේ තියෙන 2ක් අරන් එනවා

ඩාර්ක් ඒවයෙ රහක් නෑ කිව්වෙ බොල..
අනේ මන්දා තෝ..
මේක කාපියකො එක පාරක්..
ලංකාවෙ ඔක්කොම එකයි බං.. වයිට් චොකලට් එලඟිතෙල් රහයි..
එඩ්නා එක තෙල් කනව වගේ..

පුඩින් වලට ගන්නේ කුකිං චොක්ලට් බන්.
ඒවා නිකන් කන්න බෑ වහ වගේ.
ඕකම නම් කන්න වෙන්නේ නැහැ
වෙන ඩාර්ක් එකක් කාලා බලන්න ඕන වෙලාවක![]()
ඩාර්ක් කිව්වේ චොකලට් ඈ
වෙන වෙන ඒවා දික් කරන්න එපා කවුරුත්
පුඩින් වලට ගන්නේ කුකිං චොක්ලට් බන්.
ඒවා නිකන් කන්න බෑ වහ වගේ.



පැටියා;19156627 said:මම ආසා මෙන්න මේකට
![]()





එක පාරක් වියදම් කරපං යකෝ..
මාත් හෙට පුළුවන් උනොත් ෆුඩ් සිටි පැත්තෙ හොයනවා..
හම්බවුනොත් නම් ගොඩ..

මමනම් ආස නෑ බන්.
ගෝන මස් කෑල්ලක් එහෙම කොහොමද?
(ඒ ත්රෙඩ් එකේ හිටපු උන්, ඒපාර මේකට රිංගගෙන)


කුකිං චොකලට්
වතුරේ පා කරන්නයි උණු කරනන්යි හයි වෙන කල් ඉන්නයි කඩන්නයි
වැඩ ගොඩයි මචන්
ඊට ලේසි නිකම් ඩාර්ක් චොකලට් එකක් ග්රයින්ඩ් කරලා දාලා හදන එක


පැටියා;19156656 said:
මම චොකලට් වලින් දන්නෙ ඕකයි Snickers එකයි විතරයි ඉතිං වෙන ඒවා ගන්නෙ නෑ.![]()

මාර්ස් එකක් කටේ දාලා රට කජු අහුරක් කාපන්
ස්නිකර්ස් වගේ තමා
සිරාඒවා පට්ටම තිත්තයිනේ බං.. මහ කුප්ප රහක් තියෙන්නෙ..
මං දවසක් ආසාවට කාලා බැලුවා..
එව්වා මොනා වලින්ද බං හදන්නෙ.. කොකෝවම වෙන්න ඇති නේහ්..?