මාර්ස් එකක් කටේ දාලා රට කජු අහුරක් කාපන්
ස්නිකර්ස් වගේ තමා




කුකිං චොක්ලට් ෆ්රිජ් එකේ දාල ගත්තොත් නම් අබ සරණයි. කුඩු කරන්න බොර දාන්න වෙනවා. පුඩිම හදන්න වෙන්නේ නෑ.

"මචන් උඹට දෙන්න බඩු වගයක් තියෙනවා"
කියලා රට ඉඳන් එන කාලකන්නි දෙන්නෙම ඩාර්ක් හුට්ටවල්
ඉතින් ඕවා අඹරලා තියෙන සේරම දාලා මොනා හරි හදනවා මිසක්
කුකින් චොකලට් නම් ගේන්නෙම නැහැ දැන්
හොඳ ඩාක් එකක් කාල බලපන්කො නිකමට.
ඒවා අඹරල වෙන ඒවා බවට පත්කරන්න එපා බන්, අපරාදෙ.

කාලා උදේට මට හල්ක් ගේ මූණ හදා ගන්න වේවිද දන්නේ නැහැ
![]()




පැටියා;19156627 said:මම ආසා මෙන්න මේකට
![]()
![]()
mekada? meka nan awl thama amutu rahak enawa
[/CENTER]
![]()
ඉක්මන් එකේ නම් තියෙනවා


ලංකාවෙ ජරාවල් නම් අප්රියයි.. වයිට් චොකලට් එකක් කෑවා.. වමනෙ එන්න ආවා බං ඒක කාලා..

දැනුත් කන ගමන්.. කන එවුන් වරෙල්ලා...
![]()

දැනුත් කන ගමන්.. කන එවුන් වරෙල්ලා...
![]()


me malli genawe ban.. Duty free badu.adooooo.... kohenda thoo gaththe. me paththe kadawala nane bn huththa foodcity wala thiyaawada?

Dairy milk whole nut eka kaalaa thiyenavada malli
Man kamathima ekak
eka nam kaala na.. rasai da? pahu giya tikema kaala kaala mata athi wela inne... Tableron White eka sira...
shops wala nam na machan...owa mehe ganna nadda bn?
ara Duty Liquor gannawa wage athule Duty porak innawa nam badu ganna puluawn....