චොකලට්_කෑවා

L-Smoker

Member
කුකිං චොක්ලට් ෆ්‍රිජ් එකේ දාල ගත්තොත් නම් අබ සරණයි. කුඩු කරන්න බොර දාන්න වෙනවා. පුඩිම හදන්න වෙන්නේ නෑ.
:lol::lol:
"මචන් උඹට දෙන්න බඩු වගයක් තියෙනවා"
කියලා රට ඉඳන් එන කාලකන්නි දෙන්නෙම ඩාර්ක් හුට්ටවල්
ඉතින් ඕවා අඹරලා තියෙන සේරම දාලා මොනා හරි හදනවා මිසක්
කුකින් චොකලට් නම් ගේන්නෙම නැහැ දැන්
:dull:
 

T55

Banned
Oct 2, 2015
190
167
0
රුසියාවෙ
"මචන් උඹට දෙන්න බඩු වගයක් තියෙනවා"
කියලා රට ඉඳන් එන කාලකන්නි දෙන්නෙම ඩාර්ක් හුට්ටවල්
ඉතින් ඕවා අඹරලා තියෙන සේරම දාලා මොනා හරි හදනවා මිසක්
කුකින් චොකලට් නම් ගේන්නෙම නැහැ දැන්
:dull:
හොඳ ඩාක් එකක් කාල බලපන්කො නිකමට.
ඒවා අඹරල වෙන ඒවා බවට පත්කරන්න එපා බන්, අපරාදෙ.

 

L-Smoker

Member
හොඳ ඩාක් එකක් කාල බලපන්කො නිකමට.
ඒවා අඹරල වෙන ඒවා බවට පත්කරන්න එපා බන්, අපරාදෙ.

කාලා උදේට මට හල්ක් ගේ මූණ හදා ගන්න වේවිද දන්නේ නැහැ :lol:
hulk_s_quality_time_by_lolongx.jpg

 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පැටියා;19156627 said:
    මම ආසා මෙන්න මේකට

    Mars-develops-heat-resistant-chocolate-with-polyol-mix_strict_xxl.jpg

    අපෝ කරමල් තියන ඒවා චෝර බන් මම නම අස නැහැ මම කැමති කුට්ටි චෝකෝ වලට
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,302
    113



    ලංකාවෙ ජරාවල් නම් අප්‍රියයි.. වයිට් චොකලට් එකක් කෑවා.. වමනෙ එන්න ආවා බං ඒක කාලා..:lol:

    mata pennannama bari ekak thama white chocolate :baffled: :baffled: :baffled: