චොක්ලට්වල අප නොදකින පැත්ත.
චොක්ලට්.....ආදරයත් මිහිරත් එකට මුසුවුණ ප්‍රණීත අතුරුපසක්.
එහි රසය දිවගා බැලීමට අකමැති කෙනෙක් ලෝකයේ නොමැති තරම් .
ලොව රටවල් කිහිපයකම විවිධ රසින් හා වර්ණයෙන් නිපදවන චොක්ලට් සඳහා මුලිකම දෙය කොකෝවා.
පැණි රස චොක්ලට්වල තිබෙන කතාව ආරම්භවන්නේ එතැනින්.
අයිවරි කෝස්ට් ( IVORY COAST) කොකෝවා නිපදවන රටවල් අතර ප්‍රමුඛ රාජ්‍යයක්.
චොක්ලට්වල අප නොදකින පැත්ත එහිදී දැකගන්නට පුළුවන්.
ළමා ශ්‍රමිකයන් ! මේ රටේ වගේම කොකෝවා නිපදවන අනිකුත් රටවල්වල දහඩිය කඳුළු වගුරන ළමා ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව ලක්ෂයකට අධිකයි.