චොක්ලට් එක්ක Marshmallow කමු

rajika4never

Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    චොක්ලට් එක්ක Marshmallow කමු

    :shocked:ඔන්න අදත් ටිකක් වෙනස් රසවත් කෑමක් තමයි අරගෙන ආවේ කොල්ලනේ.

    ටිකක් පැණිරස ගෙදරින්ම හොයාගන්න පුළුවන් දේවල් වලිනුයි මේ අතුරුපසත් හදාගන්නේ :rofl::shocked::shocked::shocked:

    :Dඕනෙනම් හවස තේ එකක් එක්ක කන්නත් පුළුවන්, තව ඔයාලා ice cream කද්දී මේවගෙන් එකක් දාල කන්නත් පුළුවන්. මන් හිතනවා ඔයාලට වෙන කවදාවත් අත්විඳලා නැති රසයක් විඳගන්න පුලුවන්වේවි:D.:love::love:


    :DChannel:D

    පරණ රස රස :love::love:videos:love::love: මෙතනින් බලන්න

    Marshmallow වලින් තවත් අතුරුපස :- https://www.youtube.com/watch?v=yy5IgX19vqU
    පාන් වලින් Sausage Rolls හදමු :- https://www.youtube.com/watch?v=rpg-RKmkgxQ
    ගෙදරදීම Crispy Chicken හදමු :- https://www.youtube.com/watch?v=YIQloU1RbjY
    Sausage Pasta ගෙදරදීම හදමු :- https://www.youtube.com/watch?v=4rJL2pns9Vo
    hart එකක් වගේ බිත්තර කමු :- https://www.youtube.com/watch?v=wlOrrXLBSXg
    අලුත්ම chili paste කමු :- https://www.youtube.com/watch?v=X1nMjPi847U

    Full Recipe එක මෙතනින් ගන්න :- Full Recipe

    ඔයගමන්ම අපේ FaceBook එකටත් like එකක් දාලා උදවුවක් කරපන්