චොකෝ චොකෝ චොකෝ...
මේක ඇවිල්ල සොෆ්ට්වෙයා ඉන්ස්ටෝල් කරන අලුත් විදියක්..
හැබැයි මේක හරි ලේසියි..
උඹල දන්නව සොෆ්ට්වෙයා එකක් ඉන්ස්ටෝල් කරන්ඩ ගියාම, Next Next තමා ඉතිං. මේ ක්‍රමේදි ඉන්ස්ටෝල් විතරක් දීල අපිට වෙන වැඩක් කරගන්ඩ පුලුවන්. සොෆ්ට්වෙයා එක ලස්සනට ඉන්ස්ටෝල් වෙලා තියෙයි
තව වාසියක් තියෙනව. අපි අලුතෙන් සොෆ්ට්වෙයා එකක් ඉන්ස්ටෝල් කරද්දි, අනං මනං ටූල්බාර්, පොඩි පොඩි සොෆ්ට්වෙයා කෑලි (bloatware) මෙතනදි ඉන්ස්ටෝල් වෙන එක මගහැරල තමා වැඩේ වෙන්නෙ.
මේ වැඩේට අපිට ඕන වෙන්නෙ administrative CMD එක. කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක.
administrative PowerShell එකෙනුත් වැඩේ පුලුවං..
මේ වැඩේ අපිට කරන්ඩ පුලුවන් වෙලා තියෙන්නෙ Chocolatey කියන පොඩි ප්‍රෝග්‍රෑම් එක නිසා..
මේක ඉන්ස්ටෝල් කරගන්ඩ දෙයක් නෑ..
මෙහෙම පටන් ගන්ඩ..
1. ඇඩ්මින් විදියට CMD එක ඕපන් කරගන්ඩ
2. මෙන්න මේ කෝඩ් එක කොපි පේස්ට් කරන්ඩ

මේ විදියට තමා එන්ඩ ඕන. දැං enter ගහන්ඩ. ඊට පස්සෙ chocolatey රන් වෙන හැටි ඔයාලට දකින්ඩ පුලුවං..
වැඩේ ඉවර වුණාම C:\> (ප්‍රොම්ට් එක) එයි. දැං වැඩේට CMD එක රෙඩි
3. අපි හිතමු google chrome එක ඉන්ස්ටෝල් කරගන්ඩ ඕන කියල
ඒකට මෙහෙම ටයිප් කරල enter කරන්ඩ ඕන.
C:\> choco install googlechrome
4. ඔය විදියට තව සොෆ්ට්වෙයා ඉන්ස්ටෝල් කරගන්ඩ ඕන කෝඩ් ටික මෙතන තියෙනව.
https://chocolatey.org/packages
ඔන්න මං ගානෙ බය නැතුව ඉන්ස්ටෝල් කරන්ඩ පුලුවං, සොෆ්ට්වෙයා ලැයිස්තුවකුත් මේ එක්ක දුන්න. ඇත්තටම නෙට් එකෙන් හොයල දුන්න
අපිට මෙතනදි ගහන්ඩ ඕන හරි කෝඩ් එක හොයාගන්න එක තමා වැදගත්
ඒකට මේ කමාන්ඩ් එකත් යූස් කරන්ඩ පුලුවං choco search
ඊට ඉස්සරහින් සර්ච් කරන්ඩ ඕන වචනෙත් මෙහෙම දෙන්ඩ ඕන
choco search Chrome
(උඹල සතුටුනං රෙප් පාරක් දුන්නට කමක් නෑ
)

@powershell -NoProfile -ExecutionPolicy Bypass -Command "iex ((new-object net.webclient).DownloadString('https://chocolatey.org/install.ps1'))" && SET PATH=%PATH%;%ALLUSERSPROFILE%\chocolatey\bin
මේ විදියට තමා එන්ඩ ඕන. දැං enter ගහන්ඩ. ඊට පස්සෙ chocolatey රන් වෙන හැටි ඔයාලට දකින්ඩ පුලුවං..
වැඩේ ඉවර වුණාම C:\> (ප්‍රොම්ට් එක) එයි. දැං වැඩේට CMD එක රෙඩි
3. අපි හිතමු google chrome එක ඉන්ස්ටෝල් කරගන්ඩ ඕන කියල
ඒකට මෙහෙම ටයිප් කරල enter කරන්ඩ ඕන.
C:\> choco install googlechrome
4. ඔය විදියට තව සොෆ්ට්වෙයා ඉන්ස්ටෝල් කරගන්ඩ ඕන කෝඩ් ටික මෙතන තියෙනව.
https://chocolatey.org/packages

ඔන්න මං ගානෙ බය නැතුව ඉන්ස්ටෝල් කරන්ඩ පුලුවං, සොෆ්ට්වෙයා ලැයිස්තුවකුත් මේ එක්ක දුන්න. ඇත්තටම නෙට් එකෙන් හොයල දුන්න

අපිට මෙතනදි ගහන්ඩ ඕන හරි කෝඩ් එක හොයාගන්න එක තමා වැදගත්
ඒකට මේ කමාන්ඩ් එකත් යූස් කරන්ඩ පුලුවං choco search
ඊට ඉස්සරහින් සර්ච් කරන්ඩ ඕන වචනෙත් මෙහෙම දෙන්ඩ ඕන
choco search Chrome
(උඹල සතුටුනං රෙප් පාරක් දුන්නට කමක් නෑ
)
Last edited:

uba Next Next kiyala kiwwama kollekta una sira seen ekak mathak una. hebei godak kalin. A/L iwara wela podi IT job ehekata interview gihin. buwage first question eka vidihata ahala thibbe Tell me how to install MS office 2007? giya kolla kiyala thibunalu NEXT NEXT NEXT FINISHED kiyala