ඡනතාවට සහන ලබාදුන්නෙ මේ ආකාරයටයි

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    UNP ආණ්ඩුවක් ? :eek: ඇත්තම කිව්වොත් , ඔය ඡන්දෙට කලින් මරාගත්ත ටෝයියෝ බයියෝ දෙගොල්ලොම එකතු වෙලා හදා ගත්ත හයිබ්‍රිඩ් ආණ්ඩුවක් නේද බන් තියෙන්නේ ?

    අන්තිමට බලනකොට දිල්වාලෙත් රැවටිලා anti bbs උත් රැවටිලා නෙ බන් ? එහෙනං දැන් මොකටද ලිඳේ ඉඳන් මරාගන්නේ නැතුව ලිඳෙන් උඩට එන්න උබලට හිතෙන්නේ නැත්තේ ? :confused:

    මොකද උබලට මේ රටවත් දේශපාලනේවත් මොන බහුබුතයක් වත් වැඩක් නෑ නේද .. උබලට ඕනේ තමන්ගේ මතේ හරි කියල ඔප්පු කරගන්න විතරයි නේද :sorry: ඔන්න ඕක ළමයෙකුට දීල චාමරත් එක්ක බුදියගනින් බන් පව් නොදී .. තොපි ඔක්කොම එකයි .. තොපි ඔක්කොම ගොන් හරක් .. :cool:

    sirama kathawa ban.. mun gon harak neme ban..dilwaale wage eun balanne podi deth allagena thamange wasiyata katha karanna.. nathuwa ratata yahapathak wenna neme.. hariyata baluwoth baiyange dan nayakaya wenne maithri.. ehema nathnam un nidahas pakshe dala yanna one :lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :lol::lol::lol: බයියෝ කොහෙද යකෝ හයිබ්‍රිඩ් ආණ්ඩු හැදුවේ? නිකන් මෝඩ කතා කියන්න එපා.. අපි එදා මහින්ද වෙනුවෙන් හිටියේ රට සැබෑ ගමනක් ගියා අපි දනන් හිටියා රනිලා අවොත් රටට කෙල වෙනවා කියලා.. ඕව උඹලට තේරෙන්නේ නෑ... :yes::yes::yes: තේරෙයි කල් යයි... :D:D මගේ මතේ හරි කියල පෙන්නන්න නෙවෙයි ආසාව තියෙන්නේ.. ටෝයියෝන්ව කොනිත්තන්න.. මොකද මෙරට මේ කාලකන්ණි ව්වෙන විදිහ දැක්කම ටෝයියෝන්ට සාප වේවා කියලා තමයි කියන්න තියෙන්නේ. උඹත් ටෝයියෙක් නම් උඹට රිදෙයි... :):):)

    dan ethakota thopi mahindawa ayith balayata genawada.. ane yako dan e manussaya unnada malada na... uba anik unta koniththanna gihin ubama riddawa gannawa.. dan ethakota unp ekka ekathu wela inne nidahas pakshe un nemeda? ane gono thope wasiyata katha karanne nathuwa rate hodata katha karapan...[මගේ මතේ හරි කියල පෙන්නන්න නෙවෙයි ආසාව තියෙන්නේ.. ටෝයියෝන්ව කොනිත්තන්න..]mekenma penawa thota rata gana adarayak neme thiyenne thamage wasiyata wada karana kalakanniyek kiyala :angry:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    යකෝ වාහන වල ගාන වගේද මහින්ද ගෙදර යවපු ටිකම අපිට ඇති. දැන් බලනකොට බයියොත් ඉඳලා තියෙන්නේ UNP ආණ්ඩුවක් එනකන් වාහනයක් ගන්න. ඔහේ පලයන්. :lol::lol::lol::lol::lol::lol::rofl:
     
    • Like
    Reactions: kasunacrox

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    උබ මහින්ද එක්ක හිටියට, මහින්ද එක්ක දේශපාලනේ කරපු උන් මහින්ද පැරදුනාම ඌව දාල ගියානෙ :D තොපි ඔය උඩ දාගෙන දේශපාලනේ කියල දන්ගලුවට , තොපි ඔය ගැති කම් කරන උන්ට ඕනේ බලය විතරයි .. බලය ලැබෙන තැන කොතනද උන් බල්ලෝ වගේ පොරකාගෙන එතනට යනවා :D ඒක මහින්ද එක්ක ඉන්න උන්ටත් එකයි, රනිල් එක්ක ඉන්න උන්ටත් එකයි, මෛත්‍රී එක්ක ඉන්න උන්ටත් එකයි ... මං මේ කියන දේ හරි කියල උබත් දන්නවා .. ඒ උනාට මං දන්නවා උබ මේක පිළිගන්න කැමති නෑ මොකද එහෙම උනොත් උබල මතයෙන් පරාද වෙනවයි කියල උබ සහ අනෙක් ටොයි බයි සියල්ලෝම හිතන නිසා ..ඒ උනාට ඉතින් ඕක තමයි ඇත්ත ;) අපි මස් ටික කාල බල්ලට ලෙවකන්න මස් කට්ට දානවා වගේ තමයි ඔය දේශපාලකයෝ ඔය ටෝයියෝ බයියෝ සේරමටම උබල මොනා කරන්ත් අන්තිමේ දෙන්නේ මස් කට්ට .. උබලත් ඉතින් ඕක ලොව ලොව ඉන්නකන් මේ රටට ගොඩ ඒමක් නෑ :cool:

    sirama kathawa machan.. oya dilwaale kalakanniya oka oluwen hitagena kiuwath piliganne na.. :no:somiyata gahala karumeta ipadichcha ekek :angry:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    12096420_450007848535499_8624999178364683685_n.jpg
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    යකෝ වාහන වල ගාන වගේද මහින්ද ගෙදර යවපු ටිකම අපිට ඇති. දැන් බලනකොට බයියොත් ඉඳලා තියෙන්නේ UNP ආණ්ඩුවක් එනකන් වාහනයක් ගන්න. ඔහේ පලයන්. :lol::lol::lol::lol::lol::lol::rofl:

    එහෙමවත් කියල හිත හදා ගනින් පරය

    12096420_450007848535499_8624999178364683685_n.jpg
     
    waligamaya

    Well-known member
  • UNP ආණ්ඩුවක් ? :eek: ඇත්තම කිව්වොත් , ඔය ඡන්දෙට කලින් මරාගත්ත ටෝයියෝ බයියෝ දෙගොල්ලොම එකතු වෙලා හදා ගත්ත හයිබ්‍රිඩ් ආණ්ඩුවක් නේද බන් තියෙන්නේ ?

    අන්තිමට බලනකොට දිල්වාලෙත් රැවටිලා anti bbs උත් රැවටිලා නෙ බන් ? එහෙනං දැන් මොකටද ලිඳේ ඉඳන් මරාගන්නේ නැතුව ලිඳෙන් උඩට එන්න උබලට හිතෙන්නේ නැත්තේ ? :confused:

    මොකද උබලට මේ රටවත් දේශපාලනේවත් මොන බහුබුතයක් වත් වැඩක් නෑ නේද .. උබලට ඕනේ තමන්ගේ මතේ හරි කියල ඔප්පු කරගන්න විතරයි නේද :sorry: ඔන්න ඕක ළමයෙකුට දීල චාමරත් එක්ක බුදියගනින් බන් පව් නොදී .. තොපි ඔක්කොම එකයි .. තොපි ඔක්කොම ගොන් හරක් .. :cool:

    ඇරපන්කෝ කට මසුරන් පොදියක් දන්න :yes::yes::yes:

    පරවේණි දේශපාලන පක්ෂවලට වහලුවුන ටොයි වහල්ලුන්ටයි බයි වහල්ලුන්ටයි ඕව තේරෙන්නේ නැ
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    UNP ආණ්ඩුවක් ? :eek: ඇත්තම කිව්වොත් , ඔය ඡන්දෙට කලින් මරාගත්ත ටෝයියෝ බයියෝ දෙගොල්ලොම එකතු වෙලා හදා ගත්ත හයිබ්‍රිඩ් ආණ්ඩුවක් නේද බන් තියෙන්නේ ?

    අන්තිමට බලනකොට දිල්වාලෙත් රැවටිලා anti bbs උත් රැවටිලා නෙ බන් ? එහෙනං දැන් මොකටද ලිඳේ ඉඳන් මරාගන්නේ නැතුව ලිඳෙන් උඩට එන්න උබලට හිතෙන්නේ නැත්තේ ? :confused:

    මොකද උබලට මේ රටවත් දේශපාලනේවත් මොන බහුබුතයක් වත් වැඩක් නෑ නේද .. උබලට ඕනේ තමන්ගේ මතේ හරි කියල ඔප්පු කරගන්න විතරයි නේද :sorry: ඔන්න ඕක ළමයෙකුට දීල චාමරත් එක්ක බුදියගනින් බන් පව් නොදී .. තොපි ඔක්කොම එකයි .. තොපි ඔක්කොම ගොන් හරක් .. :cool:

    ela kathawa:D
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    උබ මහින්ද එක්ක හිටියට, මහින්ද එක්ක දේශපාලනේ කරපු උන් මහින්ද පැරදුනාම ඌව දාල ගියානෙ :D තොපි ඔය උඩ දාගෙන දේශපාලනේ කියල දන්ගලුවට , තොපි ඔය ගැති කම් කරන උන්ට ඕනේ බලය විතරයි .. බලය ලැබෙන තැන කොතනද උන් බල්ලෝ වගේ පොරකාගෙන එතනට යනවා :D ඒක මහින්ද එක්ක ඉන්න උන්ටත් එකයි, රනිල් එක්ක ඉන්න උන්ටත් එකයි, මෛත්‍රී එක්ක ඉන්න උන්ටත් එකයි ... මං මේ කියන දේ හරි කියල උබත් දන්නවා .. ඒ උනාට මං දන්නවා උබ මේක පිළිගන්න කැමති නෑ මොකද එහෙම උනොත් උබල මතයෙන් පරාද වෙනවයි කියල උබ සහ අනෙක් ටොයි බයි සියල්ලෝම හිතන නිසා ..ඒ උනාට ඉතින් ඕක තමයි ඇත්ත ;) අපි මස් ටික කාල බල්ලට ලෙවකන්න මස් කට්ට දානවා වගේ තමයි ඔය දේශපාලකයෝ ඔය ටෝයියෝ බයියෝ සේරමටම උබල මොනා කරන්ත් අන්තිමේ දෙන්නේ මස් කට්ට .. උබලත් ඉතින් ඕක ලොව ලොව ඉන්නකන් මේ රටට ගොඩ ඒමක් නෑ :cool:
    මහින්දගේ වටේ හිටපු එවුන්ට කඩේ ගියේ කවද්ද යකෝ?:angry: නිකන් නැති මගුල් කියවන්න එපා.. හැම දාම මේකේ මම ත්‍රෙඩ් එකක් දැම්මනම් දැම්මේ රටේ ආරක්ෂාව සහ නායකත්වය වෙනුවෙන්.. නතුඅව එහෙටටු මෙහෙටයි පනින හැත්ත වෙනුවෙන් නෙවෙයි...:P ම්හරකෝ දැන් බලපන් ජනවාරි 8 න් පස්සේ කට්ටිය කොහෙද හිටියේ ? උන් ජාතික ආණ්ඩුවට උක දිගන සෙට් එකක් ගියා... ජන්දෙන්පස්සේ මොකද උනේ? ඒ සෙට් එකටම අපි උන්හිටි තැන් අහිමි කලා.. ජන්දෙත් පරාදයි.. ඊටපස්සේ මොකද උනේ පොන්න සිරා අපි පරදවපු වෙඋන්වත් අයිත පාර්ලිමේන්තුවට ගේනවා...:yes: අපි කොහෙද බන් මස් කට්ට.. උම්බලවගේ මස්කටු පස්සේ නැට්ට හොලව හොලස්ව යන්නේ නෑ.. අපි හෙටත් රට වෙනුවෙන් අදත් රට වෙනුවෙන්.. එතැනදී මහින්දද සිටිසේනද කියල මට ගැටළුවක් නැත... අනිත් ඒක දැන් උඹත් මෙතන නිකන් ලොරි ටෝක් දෙන්නේ ටෝයියෙකුත් නොවන බයියෙකුත් නොවන එකෙක්ක් වගේ නේ... අයි උඹ රනිලගේ ජෙප්පොන්ට උක දුන්නේ මතකද? උඹලත් මේවට වගකියන්න ඕනේ.. ගොන් හැත්ත...:yes:
     
    Ane gon ballo tho wage kalakanniyek.. ethkota tho chande damme katada kiyapan TNA ekatada? thoge mole guu da thiyenne? thope pakshe nayakayane maithri.. boruwata bainne nathuwa thope nayakaya hada ganin.. nathnam mahindata una dema awrudu 5k yanna kalin wei...thopi wage awajathakayo nathnam mahinda adath janadipathi.. waradi deta waradi hari deta hari kiyanna purudu weyan danwath.. dan ko mahinda wenuwen katha karapu weerawansala? :lol: tho sure ekatama sonnawanshage lowana ekek...
     
    malith789

    Active member
  • Jan 15, 2010
    545
    101
    43
    වාහන සඳහා බදු ඉහල දැමීමට හේතුව මෙන්න
    ජපන් වාහන ශ්‍රී-ලංකාවට ගෙනඒම අවමකිරීම සඳහා කටයුතු සැලසීමට හේතුවූ කාරනාව වශයෙන් මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ ඉදිරි දින 90 ක කාලය ඇතුළත දැනට වැඩිවි තිබෙන ඩොලරයේ අගය රුපියල් 130කට ආසන්න අගයක් දක්වා පහත වැටීමට නියමිතව ඇති බවයි.
    ශ්‍රී-ලංකාවට ලැබීමට නියමිතව ඇති විදේශ ආධාර ප්‍රමාණයත් රුපියලේ අගය ස්වාභාවික ලෙස ස්ථාවරවීමට ඉඩහැරීමත් තුල මෙම තත්වය ඇතිවනු ඇති බව ඔහු ප්‍රකාශ කරයි. නමුත් මේ මොහොතේ වැඩිපුර වාහන ගෙන ඒම තුල ජනතාවට වැඩි මුදලක් ගෙවීමට සිදුවීම හේතුවෙන් වාහන ආනයනක කිරීම අධෛර්යය කිරීම සඳහා මෙසේ බදු පැනවීමට තිරණය කරනලද බව වාර්ථා වේ.
    එමෙන්ම එළැඹෙන අයවැයත් සමඟ ආණයනික බදු අඩුකරනවාට අමතරව නව වැඩපිළිවෙළක් යටතේ ජපන් වාහන තොගයක් එකවර ගෙන්වන අයට අමතර වාහනයක් සඳහා විශේෂ සහනයක් ලබාදෙන වැඩපිළිවෙලක්ද සකසා තිඛෙන බව වාර්තා වන අතර මේ අනුව වාහන මිල තවත් පහල යනු ඇති බව අපේක්ෂිතයි.