ඡන්දදායකයන්ට_මත්පැන් ........

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ඡන්දදායකයන්ට_මත්පැන් ........

    ඡන්දදායකයන්ට දෙන්න හදපු මත්පැන් බෝතල් 795ක් මාට්ටු.

    තලවාකැලේ සිට හැටන් හරහා ගිනිගත්හේන දක්වා මෙරට නිෂ්පාදනය කරන ලද රජයේ අනුමත මත්පැන් බෝතල් හත්සියඅනූපහක් (795) ප‍්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් සිව්දෙනෙකු හැටන් පොලීසිය මඟින් ඊයේ (06.01) රාත‍්‍රියේ අත් අඩංගුවට ගෙන තිබෙනවා. කුඩා ලොරි රථයක සූක්ෂම ලෙස අසුරා මෙම මත්පැන් තොගය රැගෙනයමින් තිබීයදී හැටන් පොලීසිය ස්ථාපිත මල්ලිඅප්පුව ප‍්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයේදී මෙම මත්පැන් බෝතල් තොගය අත්අඩංගුවට ගත් බවයි හැටන් පොලීසිය පවසන්නේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා මස්කෙළිය ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර එක් කාන්තාවක්ද සිටින බවත් මෙම මත්පැන් බෝතල් තොගය තේවතු ආශ‍්‍රිතව ඡන්දදායකයන් වෙත බෙදාහැරීම සඳහා රැගෙනයමින් තිබූ බවට දැනට තොරතුරු අනාවරණයවී තිබෙනවා. අත්අඩංගුවට ගත් මෙම මත්පැන් බෝතල් තොගයේ වටිනාකම රු.ලක්ෂ අටක් වන බවත් අත් අඩංගුවට ගත් මත්පැන් බෝතල් තොගය, සැකකරුවන් සිව්දෙනා සහ කුඩා ලොරි රථය අද (07.01) හැටන් මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන බව හැටන් පොලීසිය පවසනවා.

    1420601108_9539629_hirunews_Arakk.jpg
    IMG-20150106-WA0000.jpg



    IMG-20150106-WA0001.jpg
    IMG-20150106-WA0010.jpg


    MAHINDA-RAJAPAKSHA-CHOGM.jpg


    අයියෝ පර්සි....:rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    අරක්කුද බන්.ලාම්පුතෙල් වගේ....හොද බඩු වෙන්න ඕන....
     

    hasith_dim

    Member
    Jan 7, 2015
    16
    1
    0
    ඕව බොන්න දීල චන්දෙ ගන්න යන මෝඩයෝ.ඕකුන් ඕව බීල ගිහින් චන්ද කොලේ රීල එයි හත් පොලේ ගාගෙන.එකත් මාරු එතකොට අවලංගු චන්දනේ:lol:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ඕව බොන්න දීල චන්දෙ ගන්න යන මෝඩයෝ.ඕකුන් ඕව බීල ගිහින් චන්ද කොලේ රීල එයි හත් පොලේ ගාගෙන.එකත් මාරු එතකොට අවලංගු චන්දනේ:lol:
    :lol:
     
    බය වෙන්න එපා . මුන් ටිකත් අද මහින්දගෙන් බීල හෙට මෛත්‍රීට කතිරෙ ගහයි . වාසියට කතිරේ ගහන උන් අල්ලගත්තම ඔය වගේ දේවලුත් වෙනවා :lol:
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    බය වෙන්න එපා . මුන් ටිකත් අද මහින්දගෙන් බීල හෙට මෛත්‍රීට කතිරෙ ගහයි . වාසියට කතිරේ ගහන උන් අල්ලගත්තම ඔය වගේ දේවලුත් වෙනවා :lol:

    :lol::lol::lol::lol:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ඕකනම් සුවර් එකට සිර ගේ වැඩක් ....
    කට්ටිය අර එක ළඟ තියෙන රාජපක්ෂ දෙන්නා පටල ගනී කියලා...
    සමහර විට පුතාටත් දෙන්න හිතෙයි නේ ....
    :P:P:P
     
    Last edited:

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඕකනම් සුවර් එකට සිර ගේ වැඩක් ....
    කට්ටිය අර එක ළඟ තියෙන රාජපක්ෂ දෙන්නා පටල ගනී...
    සමහර විට පුතාටත් දෙන්නා හිතෙයි නේ ....
    :P:P:P

    මාත් බලන් හිටියෙ බත්බැලයෙක්ගෙන් ඔය වගේ කොමෙන්ට් එකක් වැටෙනකන් අඩුව පුරවන්න වෙලා තියෙන්නෙ දැන් අපිටමයි