ඡන්දයක් ආවොත් කාටද දෙන්නේ
උපන් දා ඉදන් කඩේ යන උන්දැලා ගෙන් නෙවෙයි අහන්නෙ ...
කල්පනා කරලා බලලා ඡන්දෙ දෙන මිනිස්සුන් ගෙන් ....
රනිල් - කොරපු කෙහෙල් මලක් නෑ මේ අවුරුදු 3tama
මහින්ද - පරණ විදියම තමයි ... පුරුදු හරක් රැළ තමයි ඉස්සරහට ගේන්නේ ..
අනික ඉතිං රතු අලියා ම තමයි කියලා දැන් පැහැදිලිය