ඡන්දයක් දිනන්න අවශ්‍ය කුමක්ද?

ඡන්දය දිනන්න අවශ

  • රටට හිතැති ප්‍රතිපත්ති මාලාවක් තිබීම

    Votes: 17 25.0%
  • මිනිසුන් අතර ජනප්‍රියතාවය තිබීම

    Votes: 1 1.5%
  • සුබ වේලාවක් පිහිටීම

    Votes: 0 0.0%
  • ආණ්ඩු බලය තිබීම

    Votes: 15 22.1%
  • මැර බලය තිබීම

    Votes: 7 10.3%
  • කම්පියුටර් "ජිල්මාට්" දැමීම

    Votes: 28 41.2%

  • Total voters
    68
Aug 19, 2008
11,653
167
0
Sri Lanka

:frown:

මැතිවර
කොමසාරිස්ගෙ ඔලුවට තුවක්කුවක් තියල හරි
තමන්ගෙ ජයග්‍රහණය ලබා දෙන්න තරම් ආදරයක් තියන සහෝදරයෙක්.

:D:yes::D
 
Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....

    attachment.php

    Meika aththada..............
    :rolleyes:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අයියො මං දෙන්නම් ටිප් 13

    1. මොනව හරි කරල මාධ්‍ය ටික අපේ පැත්තට හරවා ගැනීම
    2. ඊට පස්සෙ ලමයින්ගෙ මුණු ඉබින ඒව තමන් බෝක්කුවත් විවුර්ත කළත් ඒක පැය ගනන් විකාශය කරවීම
    3. ව්‍යපෘති යෙන් 20% වත් වියදම් කරල කටවුට් ගැසීම
    4. ඉරටු කෑල්ලක් අරන් කුඹුරක ඇවිදින හැටි රූගත කර මාධ්‍ය මගින් පෙන්වීම
    5. ලංකාවෙ ගැමි ජනයා කේණ්ද්‍ර කොටගෙන ඔවුන්ගෙ ජීවන රටාවට තමන් සමීප බව පෙන්වීම
    6. කලාකරයො ක්‍රීඩකයො වැනි ප්‍රසිද්ධ පුද්ගලයින් ටිකක් සල්ලි වලට ගෙන ඔවුන් ලව තම ගුණ කියවීම
    7. ප්‍රතිවාදීන්ට හැකි උපරිමයෙන් අන් අය ලවා මඩ ගස්වා තමන් පිරිස්දුව බොධිසත්ව mode එකේ සිටීම
    8. මල් වට්ටි අරන් පන්සල් යන ඒව විකාශය කරවීම
    9. තමන්ගෙ ගුණ වැයෙන සින්දු ඇල්බම් නිපදවීම
    10. රත්‍රි‍යේදි තම ගුණ වැයෙන තුලනාත්මක දේශපලන ස්ංවාද පැවැත්වීම
    11. අත්ශය සමබර නමුත් තමන් සුද්ද කර අන් අයට මඩ ගැසෙන ප්‍රවුත්ති ප්‍රකාශ විකාශය කරවීම
    12. බෝම්බ කාපු තුවල කැළලල් තිබේ නම් ඒවා පෙන්වීම
    13. තමන් පෙර සේවය කරපු තැනක maxxa uniform එකක් තිබේ නං ඒව හැද ෆොටෝ ගෙන ඒඅ බෙදා හැරීම
    :lol: :lol::lol::lol::lol:
     
    Madyastha Tips tikak .....
    11.gif
     
    akalanka_yapa

    Member
    May 20, 2008
    2,403
    16
    0
    On Earth

    Niyamai machan umba nam lankawe deshapalamaya gena hondata dannawa
     
    akalanka_yapa

    Member
    May 20, 2008
    2,403
    16
    0
    On Earth

    :frown:

    මැතිවර
    කොමසාරිස්ගෙ ඔලුවට තුවක්කුවක් තියල හරි
    තමන්ගෙ ජයග්‍රහණය ලබා දෙන්න තරම් ආදරයක් තියන සහෝදරයෙක්.

    :D:yes::D

    Aiyata thiyena aadarema nemei thamanta karaganna thawa koi tharam weda ithuru wela thiyenawada?
     
    අයියො මං දෙන්නම් ටිප් 13

    1. මොනව හරි කරල මාධ්‍ය ටික අපේ පැත්තට හරවා ගැනීම
    2. ඊට පස්සෙ ලමයින්ගෙ මුණු ඉබින ඒව තමන් බෝක්කුවත් විවුර්ත කළත් ඒක පැය ගනන් විකාශය කරවීම
    3. ව්‍යපෘති යෙන් 20% වත් වියදම් කරල කටවුට් ගැසීම
    4. ඉරටු කෑල්ලක් අරන් කුඹුරක ඇවිදින හැටි රූගත කර මාධ්‍ය මගින් පෙන්වීම
    5. ලංකාවෙ ගැමි ජනයා කේණ්ද්‍ර කොටගෙන ඔවුන්ගෙ ජීවන රටාවට තමන් සමීප බව පෙන්වීම
    6. කලාකරයො ක්‍රීඩකයො වැනි ප්‍රසිද්ධ පුද්ගලයින් ටිකක් සල්ලි වලට ගෙන ඔවුන් ලව තම ගුණ කියවීම
    7. ප්‍රතිවාදීන්ට හැකි උපරිමයෙන් අන් අය ලවා මඩ ගස්වා තමන් පිරිස්දුව බොධිසත්ව mode එකේ සිටීම
    8. මල් වට්ටි අරන් පන්සල් යන ඒව විකාශය කරවීම
    9. තමන්ගෙ ගුණ වැයෙන සින්දු ඇල්බම් නිපදවීම
    10. රත්‍රි‍යේදි තම ගුණ වැයෙන තුලනාත්මක දේශපලන ස්ංවාද පැවැත්වීම
    11. අත්ශය සමබර නමුත් තමන් සුද්ද කර අන් අයට මඩ ගැසෙන ප්‍රවුත්ති ප්‍රකාශ විකාශය කරවීම
    12. බෝම්බ කාපු තුවල කැළලල් තිබේ නම් ඒවා පෙන්වීම
    13. තමන් පෙර සේවය කරපු තැනක maxxa uniform එකක් තිබේ නං ඒව හැද ෆොටෝ ගෙන ඒඅ බෙදා හැරීම
    :lol: :lol::lol::lol::lol:
    :yes::lol::lol::lol:
     
    gonta999

    Member
    Dec 16, 2009
    2,297
    91
    0
    Afganistan - Kandahar valley
    In SL...state run TV, Radio, news paper + Using armed forces as thugs and bandits + everything and anything violent and not to give the incumbent ruler an advantage..... Politics is a profitable business. so it pays to be in power....just ask MR and his brothers.
     
    akalanka_yapa

    Member
    May 20, 2008
    2,403
    16
    0
    On Earth
    In SL...state run TV, Radio, news paper + Using armed forces as thugs and bandits + everything and anything violent and not to give the incumbent ruler an advantage..... Politics is a profitable business. so it pays to be in power....just ask MR and his brothers.

    U R A Real Sri Lankan
     
    akalanka_yapa

    Member
    May 20, 2008
    2,403
    16
    0
    On Earth
    machang I am just saying it how it is... it's a bloody disgrace but you must have seen first hand over the last few months.... sad but true....oh also...kick out all foreign media regardless and make a guiness world record for cut out sizes and food packet donations.....

    yes machan, this is very sad, but nothing we can do,only we can do is voting for a change, but saddest thing is they ****************
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    • ඉතා ඉහල වැටුප් වැඩිකිරීමක් කිරිමට සූදානම් බව ප්‍රකාශ කිරීම:P

    • තමන්ගෙ ඡන්ද රැස්වීම් වලට 4 දිසාවෙන්ම මිනිසුන් ඇද්දවීම. ඒ සඳහා අවශ්‍ය නම් මුළු ලංගමයම යෙදවීම
    • සාක්කි ඇතුව හෝ නැතුව හෝ ප්‍රතිවාදියාට චෝදනා කිරිම.
    • ශ්‍රී ලංකාවෙ ළමයින් ගැන හෝ වෙනයම් ඕනෑම ජාතික උරුමය විදහා දක්වන vdo වලට මූණ දමා ගැනීම හෝ මූණූ දමා ගැනීම පිණිස එවැනි විඩි‍යෝපටයක් සෑදවීම
    • මුදල් නෝට්ටුව පවා තම ඡන්ද පෝස්ටරය බවට පැත් කරගැනීම
    • මොනයම් හෝ ජාතික දිනයකදී SMS පණිවිඩ එවමින් සුභපැතීම.එහි අවසානයේදීද තමන්ට ඡන්දය දෙන මෙන් හිඟීම.
    • තමාගෙ පාළනය ගැන මිනිසුන්ගෙන් අදහස් විමසා ,තමන් පිළිබඳ හොද කියවෙන අදහස් හැරෙන්න තම මව්පියන්ට හචිං යන comments filter කර NEWS වලට පෙන්වීම

    :rofl::P:rofl::P:rofl::P:rofl::P:rofl::P:rofl::P