සමස්ත ඡන්ද ප්‍රතිශතය 100%
ප්‍රතික්ෂේප/ අවලංගු විය හැකි 7% - 15% ලෙස මධ්‍යස්ථ අගයක් ලෙස ගනිමු.
වලංගු ඡන්ද 87% න්,
AKD 3% (BV ලෙස උපකල්පනය කර ඇත)
ඉතිරි ඡන්ද 84% (එජාප,පොජපෙ,සජබ,etc..)එම 84% 100% ලෙස සලකා එම ඡන්ද ප්‍රමාණයෙන් ප්‍රතිශතාත්මකව
AKD 37%
SP 32%
RW 20%
NR 10%
Other 1%
(+/- 2%)
ගියවර සමස්ත ලියාපදිංචි ඡන්ද දායකයින්ට වඩා මෙවර පළමු ඡන්ද දායක පිරිස අතොරින් 58% පමණ AKD වෙත ඡන්දය භාවිතා කරනු ඇතැයි සිතිය හැක.එය ළක්ෂ 5ත් 7 ත් අතර අඟයක් වනු ඇත.
(මේ සටහන මාගේ පුද්ගලික ගණනය කිරීම් වලට අදාළව සටහන් කර ඇත, වෙනත් අයගේ අදහස් සඳහා ගෞරවනීය කියවීමක් මා තුළ ඇත.)