ඡන්දය කටුගාමුද?
බොහෝ දේශපාලන ත්‍රෙඩ් වල සමහරු කියා ඇත්තේ ඡන්දය කටුගාන බව හෝ නොදෙන බවය.
මේ ඒ පිළිබද අදහසකි.
මහජනතාව ඡන්දය දී පාර්ලිමේන්තු යවා ඇති හෝ ප්‍රාදේශිය නායකත්වයට පත්කර ඇති පක්ෂ විපක්ෂ අය අතර කුඩු මුදලාලිලා, කසිප්පු මුදලාලිලා, මිණිමරැවෝ, පාතාලයෝ, දූෂකයෝ වගේම සතපහක වැදගැම්මකට නැති හිකනල්ලු ඇති බව අමුතුවෙන් කියන්න ඔනේ නෑනේ.
නමුත් එකී මෙකී සත්තු සියල්ලම බලයට එන්නේ ජනතා වරමින් හෙවත් ඡන්දය දෙන අයගේ උපකාරයෙනි.
දේශපාලනයට එන අය අතර සාධාරණය, මනුස්සකම, ජනතා හිතවාදය, දේශප්‍රේමය වගේ හොද වගේම බලතණ්හාව, බඩ වඩාගැනීම, වැරදි වහගැනීම, වෛරය පිරිමහගැනීම වැනි නරකද අවු වැඩි වශයෙන් තිබෙන්නට පුලුවන.
නමුත්, අපට ඇගිළි පහම එක සමාන අය මේ අතරින් සොයාගත නොහැකි වනු ඇත. එසේ සොයන්නට යෑමද මෝඩ කමකි.
ඉහතකී කුඩු මුදලාලිලා, කසිප්පු මුදලාලිලා, මිණිමරැවෝ, පාතාලයෝ, දූෂකයෝ, හිකනලුවෝ කෙසේ හෝ අරක්කු බෝතලේට, බත් පැකට් එකට, රැපියල් දාහට ඡන්දය ලබාගෙන බලයට පැමිණේ.
ඒ කාගෙ වරදද?
හේතුව අතලොස්සක් හෝ මේ අතර සිටින බුද්ධිමතුන්, උගතුන් හෝ ජනතා හිතවාදීන්ට නොලැබී යන්නේ ඡන්දය නොදෙන හෝ කටුගාන අයගේ ඡන්දයයි.
ඡන්දය කටුගා හෝ නොදී බලයට පත්වූ අපතයින්ට බැන්නාට වැඩක් නැත. වගකිව යුත්තේ ඡන්දය නොදෙන අයමය.
ඡන්දය නොදීමෙන් හෝ කටු ගෑමෙන් රටට සිදුවන්නේ මහා විපතකි. ඒ ඔබ වගකීම පැහැර හැරි නිසාම නොවේද?
ඒ නිසා මගේ අදහස ඡන්දය නොදී අපතයින් බලයට පත්කර සිට තැවෙනවාට වඩා ඡන්දය දී තෝරාගත හැකි හොදම අය බලයට පත්කිරීමය. පක්ෂ විපක්ෂ දෙකටම මෙය අදාලය.
මා මෙහි අදහස් කරන දේ බුද්ධිමත් සංවාදයකට මිස අවිචාරවත් කුලල්කා ගැනීමකට නොවේ.

Last edited: