ආණ්ඩුව හෝ විපක්ෂය බලය ලබා ගැනීම පිළිබද ගැටලුවක් නෑ. පක්ෂ විපක්ෂ දෙකෙන්ම නුසුදුස්සන් බලයට පත් වීමයි වැලැක්විය යුත්තේ.
විපක්ශයට හොර ඡන්ද දාන්න තියන අවස්ථාව අඩුයි. හොර ඡන්ද වල වැඩි වාසිය ආණ්ඩුවට තියෙන්නෙ. ඔයා කියන විදියට නුසුදුස්සන්ට අවස්ථාව දෙන්න එපා නම් දැන් නුසුදුසුයි කියලා ක්රියාවෙන් ඔප්පු කරපු රජයට ඡන්දය නොදී ඉන්න එකයි වෙන්න ඕන




